(අයි.ආර් ඉන්දික සහ ඉන්දිකා රාමනායක )
වැල්ලවාය, ඇල්ලේවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වී සිටි තරුණයන් සිව් දෙනාගෙන් තිදෙනකුගේ සිරුර අද (22) නාවික හමුදා කිමිදුම්කරුවන් මගින් සොයාගත් බව වැල්ලවාය පොලීසය කියයි.
අතුරුදන්වූ එක් තරුණයකුගේ සිරුරක් ඊයේ(21) සොයාගෙන තිබිණි. සිරුරු ඇල්ලට පහළින් ගල්වළක ගල්වළක තිබියදී සොයාගත් බවද පොලීසිය කියයි.
සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂ වැල්ලවාය මූලික රෝහලේ සිදු කෙරෙමින් පවතී .
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ලෙවෙල ඇල්ලේ සැඟවුණ සිරුරු හමුවෙයි