(අයි.ආර් ඉන්දික)
වැල්ලවාය ඇල්ලෙවල දිය ඇලලේ නෑමට ගිය කාත්න්කුඩි හා අක්කරපත්තුවේ පදිංචි පුද්ගලයින් සිව් දෙනකු දියේ ගිලී අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය කියයි.
පුද්ගලයින් 10 දෙනකුගෙන් සමන්විත පිරිසක් ඇල්ල නැරඹිමට පැමිණ එහි දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇත.
මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම ස්ථාන පුද්ගයින් 13 දෙනකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මේ හේතුව නිසාම කාලයක් මෙම ස්ථානය සංචාරකයින්ට තහනම් කලාපයක් කර වසා දමා තිබූ අතර නැවත විවෘත කිරීමෙන් කෙටි කලකට පසු මෙම අනතුර සිදු වී ඇති බවද පොලීසිය සඳහන් කළේය.




2025 දෙසැම්බර් මස 18
433
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ලෙවල ඇල්ලේ නාන්න ගිය 4ක් අතුරුදන්
Sararh Tuesday, 21 March 2023 03:32 PM
නෑමට එන සංචාරකයන්ගේ මුදල් මුදල් අයකර ජීවිත ආරක්ෂක නිළධාරිනන් යොදවන්න.