ප‍්‍රංශ ඉතාලි දේශසීමාවේ පිහිටි ඇල්ප්ස් කඳුවැටියේ උසම කන්ද සේ සැළැකෙන (සුදු කන්ද) කඳුවැටිය තරණය කිරීමට ගොස් සතියක් තිස්සේ එහි හිරවී සිටින ප‍්‍රංශ ජාතිකයන් දෙදෙනකුගේ දිවි බේරා ගැනීමට ඉතාලිය හා ප‍්‍රංශය හෙලිකොප්ටර් යානා යැවූ නමුත් අධික මීදුම, වැස්ස හා හිමපතනය නිසා මෙහෙයුම් අඩාල වී ඇත. මේ කන්ද මීටර 5000ක් උසය. කඳු නගින්නා හා නඟින්නිය මීටර් 3800ක් උසක හිරවී ආහාර හිඟයකට ද මුහුණ පා සිටිති. සන්නිවේදන සබඳතා ද දින පහක සිට නතර වී ඇත. ඔවුන් අධික සීතල නිසා අනතුරකට පත්වන්නට ඇතැයි සහන සේවකයෝ කියති.






2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇල්ප්ස් අසිරියට වශී වී