ඇල්පිටිය ප‍්‍රධාන බස් නැවතුම් පොළේ පොදු වැසිකිළියක් බාරකරුට පහරදී එහි ආදායම වූ රුපියල් 1800 ක් කොල්ල කා ඇතැයි පොලිසිට පැමිණිල්ලක් කර ඇත. බාරකරු රෝහල් ගත කරනු ලැබ සිටියි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඇල්පිටි වැසිකිලි සල්ලි කොල්ලකයි
අමිල කටුනායක Sunday, 26 August 2012 09:19 PM
මේකට වර්ජනයක් එන එකක් නැහැ නේද (අ)
ප්‍රවීන් - මැනිලා Sunday, 26 August 2012 09:54 PM
වැසිකිළි කියන්නේ අර ආචාර්ය ප්‍රශ්නය නිසා වහලා තියෙන ඒවාද? (නි)
ලලිත් Monday, 27 August 2012 02:45 AM
මුත්‍රා කරන්න රුපියල් 2ක් ගන්නවා වුණාට මෙයාලා 5ක් ගන්නවා. මළපහ කරන්න ගන්න ඕනෑ 5යි. ඒත් 10ක් ගන්නවා. කොහොම වුණත් හොරාට ස්තූතියි හොරෝ. (නි)
තුෂාර Monday, 27 August 2012 05:01 AM
ඕක ඇල්පිටියේ සිද්ධියක් නිසා එච්චර පුදුම වෙන්න දෙයක් නෙමෙයි. (නි)
ජිව මල්ලි Sunday, 26 August 2012 02:24 PM
ඔන්න ඕකයි දැං ලංකාවෙ තත්ත්වය.. අපරාධ කොහෙ බැලුවත්..!!(නු)
වරුණ Monday, 27 August 2012 07:26 AM
වැසිකිළියත් කොල්ල කන රටක් මේක. දෙයියෝ සාක්කි! (නි)
මොහොමඩ් රිස්වාන් සෞදිඅරාබිය Sunday, 26 August 2012 02:38 PM
දවසකට ආදායම රුපියල් එක්දහස් අටසීයක්.. වැසිකිලියෙන්..!(නු)
සිසිර Sunday, 26 August 2012 02:39 PM
දැං වැසිකිලියටත් ආරක්ෂාව දාන්න වෙයි වගේ...!!(නු)
ලුම්බිණි Sunday, 26 August 2012 02:56 PM
අද මිනිස්සු වැසිකිලියෙන් එකතු වෙන සුලු මුදලක් මංකොල්ල කන තත්වයට පත්වෙලා. දවසින් දවසට රට පෙරට.(වි)
ඩ්යෝ Monday, 27 August 2012 07:47 AM
දෙයියෝ සාක්කි! (නි)
ලලිත් කටාර් Sunday, 26 August 2012 03:03 PM
අනේ හනිච්චං...!!(නු)
Palitha Abeyratha Sunday, 26 August 2012 03:32 PM
සාධාරණයි.. ඇතුලට ගිහිල්ලා එලියට එන්නත් රුපියල් දහයයි.. !!
දිල් Monday, 27 August 2012 08:45 AM
ක්‍රිෂාන්ත, ඔයාගේ පාට කණ්ණාඩිය ගලවලා බලන්න (නි)
ආරිස් Sunday, 26 August 2012 04:07 PM
දුකයි.. හිගන්නාගේ පාත්තරේ වගේ... ඒකත් කොල්ල කනවා..!(නු)
ක්‍රිෂාන්ත Sunday, 26 August 2012 06:20 PM
ඒකටත් ආණ්ඩුවද වග කියන්න ඕන.? පුදුම මානසිකත්වයක් තමයි තියෙන්නෙ.. හැමදේටම රජය තමයි වගකියන්න ඕන...!!(නු)
තරුෂ Sunday, 26 August 2012 07:30 PM
හොලිවුඩ් චිත්‍රපටි බලන අය ඒව නැවත රගපාන්න යනවාද දන්නෑ දිනක ආදායම (1800 )පිස්සු හැදෙනව නෙ..!(නු)