IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇල්පිටිය රෝහල් පල්දෝරුව පල් වැඩක් කරයි

ඇල්පිටිය රෝහලේ  අපද්‍රව්‍ය බැහැර කරන පල්දෝරු පද්ධතියේ මොටර් තුනෙන් දෙකක් ක්‍රියා විරහිත වීමෙන් අපද්‍රව්‍ය නගරය අවට කුඹුරු වලට පහත් වෙතියි වැසියෝ කියති.

මාස කිහිපයක සිට පවතින මේ තත්ත්වය නිසා බලවත් සෞඛ්‍ය ගැටළුවක් මතු වී තිබේ.වෛද්‍ය අධිකාරී එම් ඒ කුරුප්පුආරචිචි මහතා පවසනුයේ පල්දෝරු පද්ධතියේ අඩුපාඩු දකුණු පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා වෛද්‍ය අධ්‍යක්ෂවරයකුට දැනුම් දී ඇති බවයි.

වැඩි විස්තර ඉහළින් අසන ලෙසද ඔහු කියයි.

 



අදහස් (0)

ඇල්පිටිය රෝහල් පල්දෝරුව පල් වැඩක් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site