ඇල්පිටිය පහළගොඩ දී පිහි ඇණුමට ලක්වූ 26 හැවිරිදි තරුණයෙක් අද කරාපිටිය රෝහලේ දී මියගියේය. ඔහුගේ සොහොයුරිය ද තුවාල ලබා කරාපිටියේ ප්‍රතිකාර ලබයි. පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් ඥාති සොහොයුරකු සැකකරන බවයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්පිටියේ තරුණයා කරාපිටියේ දී මියයයි
ඉසුරන්දි Monday, 27 October 2014 11:53 AM
මේවාගෙන් නම් තාම අඩුවක් නෑ අපේ රටේ (දිල්)