IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇල්පිටියේ අනතුරින් දියණිය මරුට මව තුවාල ලබයි

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ 7කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මවක සහ දියණියක් බරපතල තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දියණිය මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

න‍ීතිඥවරයකු ධාවනය කළ මෝටර් රථයක මෙසේ අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ කරන්දෙණිය 7කණුව ප්‍රදේශයේ පදිංචි  චන්ද්‍රලතා මල්කාන්ති නැමැති 55 හැවිරිදි කාන්තාවකි. 

රියැදුරා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

ඇල්පිටියේ අනතුරින් දියණිය මරුට මව තුවාල ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site