IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇල්ජීරියා යානයකුත් අතුරුදන්?

අප්‍රිකාවේ බුකිනෝ පාසෝ සිට පියාසර කරමින් සිටි ගුවන් යානයක් සමඟ සබඳතා සිඳී ගිය බව ඇල්ජීරියාවේ ජාතික ගුවන් සේවය වන එයාර් ඇල්ජීරියා කියයි.

 



අදහස් (0)

ඇල්ජීරියා යානයකුත් අතුරුදන්?

මධූ Thursday, 24 July 2014 01:57 PM

ඔය අතුරුදහන් වෙන දේවල් බර්මියුඩා ත්‍රිකෝණයේ තියෙනවද දන්නෙ නැහැ (නි)

:       0       0

රුමේෂ් Friday, 25 July 2014 07:26 AM

මේ ගුවන් යානයට මොනවද වුනේ ? (නදී)

:       0       0

ෂෙහාන් Friday, 25 July 2014 07:27 AM

ඕවා වැඩිවෙන්නේ ත්‍රස්තවාදීන් වැඩි නිසා (නදී)

:       0       0

චතුරංග Saturday, 26 July 2014 03:30 AM

එක්කෝ මේක මේ රටවල් වලම වැඩක්. නැත්නම් පිටසක්වලින් එන ඇටෑක් එකක්. එහෙත් නැතිනම් තෙවන ලෝක යුද්ධය (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 24 July 2014 10:22 AM

අනේ මන්ද ප්ලේන් වලට මොනවා වෙලාද කියල ? (නදී)

:       0       0

රිචි බාලසුරිය Thursday, 24 July 2014 10:39 AM

ගුවන් යානා අතුරු දහන් වීමත් කඩා වැටිමත් , මිසයල මාර්ගයෙන් විනාශ කිරීමත් මේ දිනවල බහුලව සිදුවනවා . ගුවන් යානයක ගමන් කිරීමට බියක් දක්වන කාලයක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site