(බිමල් ශ්‍යාමන්)
මහරගම ඇරැව්වල විහාරස්ථානයක් ඉදිරිපිට අද (07) අලුයම නාඳුනන පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා ඝාතනය කර ඇතැයි මහරගම පොලිසිය කියයි.
අත් දෙක මැණික් කටුවෙන් වෙන්වන සේ කපා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
(356)
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇරැව්වලදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරලා
සේනක Friday, 07 September 2018 07:40 AM
යාහාපාලනය කතා කරන්නේ, සංහිඳියාවයි, ප්රජාතන්ත්රවාදයයි .මේ ඒවායේ ප්‍රතිඵල තමයි. කතාව නම් නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා කියලා. යහපාලනය බලයට ඇවිල්ලා මේ මොහොත වෙනකොට අහිංසක ජිවිත කියක් බිලි ගත්තද?.
samFriday, 07 September 2018 08:36 AM
සේනක, මේ රටේ අහිංසක මිනිසුන් ඝාතනයට ලක්වුණේ යහපාලන සමයේ පමණක්ද? ඔබ ඊයේ පෙරේදා උපන් ළදරුවෙක් නොවේ නම්, ඊයේ, පෙරේදා උපන් ළදරුවෙකුට තරම්වත් මොලයක් කල්පනාවක් නැති කෙනෙක් බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා.
wedage Friday, 07 September 2018 08:41 AM
මේ අහිංසක ජිවිතයක් වෙන්න අමාරුයි.. මොකද අත් දෙක, මැණික් කටුව ලඟින්ම කපලා නම් ලොකු වරදක් කරපු කෙනෙක් වෙන්න ඕනෑ. අනිත් එක අත්වල වළලුකරක් පිහිටා නැහැ. සමාජයම නරක් වෙලා තියෙනකොට මේ වගේ දේවල් සිදුවෙනවා. මේවා කරන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින්...
alwis Friday, 07 September 2018 08:42 AM
මේක අභූත චෝදනාවක්. රටේ ජනාධිපතිට කොහොමද මේ මිනීමැරුම ගැන චෝදනා කරන්නේ? ඔච්චර නීති තද මැද පෙරදිග පවා මිනීමැරුම් වෙනවා. ඇයි, ගිය පාලන සමයේ මිනීමැරුම් සිද්ධ වුනේ නැද්ද?
සනත් ඉතාලිය Friday, 07 September 2018 09:02 AM
මට 88, 89 භීෂණය මතක් වෙනවා. එදත් ආණ්ඩු කලේ යු.එන්.පියේ අය ඉපදිලත් නැහැ ..
PrasannaFriday, 07 September 2018 10:05 AM
ඇයි ගිය ආණ්ඩුව කාලේ මිනිස්සු රණ්ඩුවෙලා හෝ පාතාල වැඩවලින් මැරෙනවා දැකලා නැද්ද? නිකන් බබා වගෙනේ කතාව..
චන්දිම විජේසුන්දර Friday, 07 September 2018 09:14 AM
හැමදේම පිරිහිලා, ජනමාධ්‍යත් එක්කම...
tommy Friday, 07 September 2018 11:07 AM
අද රටේ අපරාධකරයෙකුට රිසි සේ පැමිණ කෙනෙකුට වෙඩි තැබිය හැකියි, එසේත් නැතිනම් කෑලිවලට කපා මරා දැමිය හැකියි. රටක මහජන ආරක්ෂාව සැපයීම රජයේ වගකීම බැවින්, මෙවැනි දේ සිදුවීමට හේතුව දුර්වල, විනයක් නොමැති රාජ්‍ය පාලනයයි.
rasiFriday, 07 September 2018 12:49 PM
ටොමී, පසුගිය කාලේ රටේ ආරක්ෂාව භාරව හිටපු පොලීසිය ආයුධ පෙන්වන්න ගිහින් සැකකරුවන් මරා දැම්මේ විනයක් ඇති රජයකින්ද?
RNG Friday, 07 September 2018 01:52 PM
පහුගිය කාලෙ වූ දේවල් නොවෙන්නනේ මේ ආණ්ඩුව පිහිටෙව්වේ.. ඒ කාලෙ වූ දේවල්ම නැවත වෙනවා නම් මොකක්ද මේකෙ ඇති "වෙනස "..?
OMG Sunday, 09 September 2018 02:48 PM
හැමදාම මිනිමැරුමක් පත්තරේ තියනාවමයි. මිනිස්සු දියුණු වෙනවා කිව්වට පරිහානිට පත්වෙලා.