IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇඹිලිපිටි සභාපතිට ඇප

පනාමුර පොලිසියේ කොස්තාපල්වරයකුට පහර දුන් බව කියන ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම් කේ අමිල රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා කියයි.

සතර අගතියෙන් තොරව සියලු දෙනාට එක සමානව සේවය සලසන ලෙසත් ඔහු ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ භාරකරු මිස අයිතිකරු නොවන බවත් මිහිඳු මාහිමියන් දේවානම් පියතිස්ස රජුට දුන් අවවාදය ඔහුට ද ගැළපෙන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසීය.

ආගමික නායකයන්ගෙන් හා අත්දැකීම් ඇති පැරණි දේශපාලනඥයන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසත් මහේස්ත්‍රාත් ඔහුට අවවාද කළේය.

සභාපතිගේ අධාකරුවෝ 300ක් පමණ අධිකරණ භූමියට පැමිණ සිටියහ.



අදහස් (0)

ඇඹිලිපිටි සභාපතිට ඇප

ධර්ම Tuesday, 18 June 2013 02:20 PM

අනේ මන්දා

:       0       0

සදුනි Tuesday, 18 June 2013 02:22 PM

ලංකාවේ දේශපාලය ගැන මම නම් මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

ලාල් ජකර්තා Tuesday, 18 June 2013 06:23 PM

අධාරකරුවෝ 300ක් කියන්නේ හරක් රංචුවක් වෙන්න ඕනා.(නදී)

:       0       0

මර්සි ලංකා Tuesday, 18 June 2013 03:27 PM

මේ ප්‍රාදේශීය මන්ත්‍රීගේ හෙන්චයියලා ඒ කියන්නේ ඔහුට කඩේ යන 300 ක් පමණ ඇවිල්ල සිටියාලු . මන්ත්‍රී මෙහෙමනම් ඔහු පසු පස ඔහුට නයට කඩේ යන හෙන්චයියලා ගැන මොන කතාද?(නදී)

:       0       0

නිලූ Tuesday, 18 June 2013 03:33 PM

මේ ....අර දකුණේ මරපු "චන්ඩි මල්ලිගේ" අහිංසක කොලුපැට්ටා නේද ?(නදී)

:       0       0

අනුර Tuesday, 18 June 2013 03:46 PM

අපරාදේ කියන්න බැහැ. අගේට උපදෙස් අරන් තව පොලිස් නිලදරුවන් දෙතුන් දෙනෙකුගේ ඔලුත් පලාවිද දන්නෙ නැහැ(නි)

:       0       0

ශාන්ත-ටැන්සානියා Tuesday, 18 June 2013 04:08 PM

තාත්තා ගිය අඩිපාරෙම යන්න. ඉදිරි සබරගමුව පළාත් සබාවට තෝරා ගැනීමට සියල්ල සම්පුර්ණයි. එබට සුභ පැතුම්.(නදී)

:       0       0

විජේ Tuesday, 18 June 2013 01:20 PM

අධිකරණය ගැන අපි විශ්වාස කරනවා (දී)

:       0       0

චතුර Tuesday, 18 June 2013 01:25 PM

ලංකාවේ ඉන්නේ විගසින් අතීතය අමතක කරන මිනිස්සු (දී)

:       0       0

වසන්ති Tuesday, 18 June 2013 01:27 PM

දේශපාලකයින්ට වෙනමම ආචාර ධර්ම පද්ධතියක් හදන්න (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 18 June 2013 01:46 PM

මොකටද ඔය ප්‍රදේශීය සභාපතිවරු. (ත)

:       0       0

ප්‍රසන්න Tuesday, 18 June 2013 02:02 PM

ලංකාව දියුණු කරන්න වැඩ කරන්න (දී)

:       0       0

චිච්ක් Tuesday, 18 June 2013 02:08 PM

කොහෙන්ද මේ සෙනග ආවේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site