IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇඹිලිපිටි ප්‍රා සභාපති උසාවියට බාරවේ

පණාමුර පොලිසියේ කොස්තාපල්වරයකුට පහරදුන්නැයි සොයමින් සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාපති එම්.කේ. අමිල් නීතිඥවරයකු මාර්ගයෙන් මින් මදවේලාවකට පෙර ඇඹිලිපිටි මහේස්ත්‍රාත් උසාවියට බාර විය.



අදහස් (0)

ඇඹිලිපිටි ප්‍රා සභාපති උසාවියට බාරවේ

ෆාරුක් Tuesday, 04 June 2013 01:15 PM

වරද පිලි ගත්ත එක ලොකු දෙයක් (දී)

:       0       0

වරුණ Tuesday, 04 June 2013 10:30 AM

තමන්ගේ ඉල්ලීම් දිනාගන්න කැම්පස් කොල්ලන්ට නම් උඩ පැන පැන තඩිබානවා තුට්ටු දෙකේ පලා බබාලගෙන් ගුටිකාලා නකුට පස්සේ ගහගෙන කෙදිරිගානවා.(නදී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 04 June 2013 10:43 AM

ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාපති එම්.කේ. අමිල් මහත්තයට පහසුවෙන් නිදහස්‌ විය හැකි මේ සිද්දිය මතක නැහැ කිව්වනම්.(නදී)

:       0       0

ඉන්දික නිරෝෂන් Tuesday, 04 June 2013 04:22 PM

දැන්වත් ජනතාව තේරුම් ගන්න ඕනා හොර විභාග පාස් නොකරපු මැර වැඩ නොකරන වැදගත් මහත්වරු ඔවැනි තැන් වලට පත් කර එවන්න.(නදී)

:       0       0

ප්‍රභා Tuesday, 04 June 2013 05:11 PM

අනේ මම දන්නේ නැමැ මොනවා ලියන්නද කියලා (නි)

:       0       0

උපාලි Tuesday, 04 June 2013 11:32 AM

දවස් අටක් හැංගිලා හිටියා කියලා තිබුනා නේද? ඒ කාලය මදි වුනාද දන්නේ නැහැ එතුමාට අඳුනන කෙනෙක් හොයාගන්න. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 04 June 2013 05:20 PM

උසාවි දිනයට පෙනී හිටින්න කියලා ඇප පිට ගෙදර යවාවී. මේ නඩුව අවරුදු 10 විතර යාවි. සභාපතිලට මිනිමරුවත් නිදහසේ ඉන්න පුළුවන්. මේක තමයි ආශ්චර්යය.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 04 June 2013 12:36 PM

මෙච්චරකල් කොහෙද එයා ඉඳලා තියෙන්නෙ? (නි)

:       0       0

සමන් Tuesday, 04 June 2013 12:37 PM

මිනිස්සු නීතිය අතට ගැනීම නැවැත්තුවේ නැත්නම් ඔය වැඩේ දිගටම සිද්දවෙයි. (නි)

:       0       0

දම් Tuesday, 04 June 2013 07:18 PM

අන්න මොහු දැන් හන්දියේ කඩෙන් නොමිලේම බෝතලයක් අරන් ගෙදර ගියා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site