IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇඹිලිපිටි ගැටුම ගැන පොලිස් කොමිසමෙන් විමර්ශන

ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා සාදයට සහභාගී වූවන් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට තිදෙනකුගෙන් යුත් ස්වාධීන කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා පොලිස් කොමිසම අද (21) තීරණය කළේය.

කොමිසමේ සාමාජිකයන් පවත්වන සතිපතා රැස්වීමේ දී මේ තීරණයට එළඹි බව එහි ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.

පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ද එම රැස්වීමට සහභාගී වී ඇත.

ඒ අනුව හෙට (22) එම කමිටුව සඳහා නිලධාරීන් නම් කිරීමට නියමිතය.

එම ස්වාධීන විමර්ශන කණ්ඩායමේ තීරණය අනුව ඉදිරි පියවන ගන්නා බව කුරේ මහතා කීවේය.

Untitled-1 Untitled-3



අදහස් (0)

ඇඹිලිපිටි ගැටුම ගැන පොලිස් කොමිසමෙන් විමර්ශන

සුනිල් Thursday, 21 January 2016 02:50 PM

මේකට කොච්චර කල් යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

බන්දුල Friday, 22 January 2016 08:49 AM

මේ සිද්ධියේ දෙපැත්තක් තියෙනවා. දෙපැත්තෙම වැරැදි තියෙනවා. විධිමත් පරීක්ෂණයක් කරන්න කවුද හරි වැරැදි කියලා රටට කියන්න.(හේ)

:       0       0

කමල් Thursday, 21 January 2016 03:36 PM

තවත් කල්නොයවා අපරාධකරුවන් අත්අඩංගුවට ගනිමුු (නි)

:       0       0

සුමිත්‍රා Friday, 22 January 2016 05:49 AM

තව කොමිසන් කීයක් විතර පත්කරන්න වෙයිද.................(ම)

:       0       0

සන්තුෂ් Friday, 22 January 2016 01:34 PM

විමර්ශන කර කර ඉන්නකොට සැළකියයුතු කාලයක් ගතවෙලා තියෙයි (නි)

:       0       0

සෙනෙහෙලතා Friday, 22 January 2016 01:28 PM

නිල ඇඳුම ඇඳ කළ වැරදි වලට දඬුවම ස්ථානමාරු පමණද? (නි)

:       0       0

සෙනෙහෙලතා Friday, 22 January 2016 01:28 PM

නිල ඇඳුම අඳගෙන මිනි මැරැචාම සහන මාරැ චිතරද(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site