2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඹිලිපිටි ඒඑස්පි උසාවියට
බස්නායක Wednesday, 17 February 2016 03:32 PM
රොහාන් ..ඔබ මනෝ විද්‍යාඥයෙක්ද (බ)
බමුණු ආරච්චි Friday, 19 February 2016 12:19 AM
ලියන්න දේවල් නම් බොහොමයක් තිබෙනවා. කෙටියෙන්ම කියනවා නම් කුම්බලා මාළු කෑවා නම් විඳවපිය බළලෝ කියලා තමයි කියන්න තියෙන්නේ (නි)
වරුණ Wednesday, 17 February 2016 05:16 AM
කොස්තාපල්ලාගේ බඩජහරි බේබදු ගති හින්ද අන්තිමට ඒ එස් පී මහත්තයට වන්දි ගෙවන්න වුණා (බ)
සුමිත්‍රා බස්නායක Wednesday, 17 February 2016 06:09 AM
වරුණ, මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි. අපරාදේ කොහෙවත් යන ජරා පුරුදු තියන පොලිසියේ ඉන්න සමහර අය නිසා මේ වටිනා ජීවිතය හිරගෙදරටම කොටු නොවේවා. (බ)
රොහාන් දයාදර Wednesday, 17 February 2016 06:03 AM
නිතිය කොහොම වුනත් මේ පුද්ගලයාගේ හදවත සාක්කි දරනවා මම මිනියක් මරුවා කියල (බ)
ලහිරු Wednesday, 17 February 2016 06:46 AM
වරුණ අත්දැකිමෙන් මමත් ඔබට එකඟයි. (ර)
බෙනට් Wednesday, 17 February 2016 02:02 PM
එඑස්පී කෙනෙක් මොකද ගියේ ගෙදරක ආරවුලක් බේරන්න ..
බෙනට් Wednesday, 17 February 2016 02:13 PM
මිනිහෙක්ව මැරුවත් නැතත් ඒඑස්පී කෙනෙක් මහා රෑක මොකද ගියේ ගෙදරක ආරවුලක් බේරන්න . එතන තමයි ප්‍රශ්නය තියෙන්නේ .. (බ)