IMG-LOGO

ඇඹිලිපිටියේ බස් වර්ජනයක්

බස් සේවකයකුට පහර දුන්නැයි කියමින් ඇඹිලිපිටියේ මාර්ග කිහිපයක බස් සේවකයෝ අද වැඩ වැරූහ.

පොලිසියේ ඉල්ලීම අනුව ඇතැම් මාර්ගවල වර්ජනය අවසන් කළ නමුත් වර්ජනය මුළුමනින්ම අවසන් වූයේ නැත.

DSC02031 DSC02035 DSC02040 DSC02041 DSC02045

 



අදහස් (0)

ඇඹිලිපිටියේ බස් වර්ජනයක්

චමල් Monday, 10 November 2014 05:59 AM

මේගොල්ලන්ගේ පුද්ගලික ආරවුල්වලටත් ගහ මරා ගත්තත් වර්ජන කරනවා . මේක පුරුදු කරේ දොස්තරලා. (බ)

:       0       0

ලුම්බිණි Monday, 10 November 2014 06:07 AM

මේ අය කළ යුතුව තිබුණේ නීති මගින් කටයුතු කරන එක නේද? (දිල්)

:       0       0

අසේල Monday, 10 November 2014 06:07 AM

මගීන් අපහසුතාවයට පත් වෙන එක ගැන හිතන්නේ නැද්ද?(හේ)

:       0       0

සිරිසේන Monday, 10 November 2014 06:07 AM

මේක නම් වැරැදි වැඩක්.(හේ)

:       0       0

චමිත Monday, 10 November 2014 06:27 AM

අද දවස විතරද බස් වර්ජනය.(හේ)

:       0       0

අසේල Monday, 10 November 2014 06:27 AM

අහිංසක මිනිස්සු තමයි බැට කන්නේ.(හේ)

:       0       0

චමින්ද Monday, 10 November 2014 06:27 AM

කවුරු හරි බලවත් චරිතෙකින් තමයි කන්න ඇත්තේ.සාමාන්‍ය කෙනෙක් ගැහැව්වනම් මේ ගොල්ලෝ වට කරලා දීලා ඒ මනුස්සයාට.එහෙනම් වර්ජනත් නැහැ තර්ජනත් නැහැ.ගානට බස් ටික දුවනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1799 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 578 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site