
(චන්ද්‍රසේන ගමගේ)
හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අඟුණකොළපෑලැස්සේ පිහිටි නිවස ඉදිරිපිටට විරෝධතා කරුවන් පිරිසක් මල් වඩමක්ද තබා ඇතැයි වාර්තා වෙයි.
හර්තාලයට සහයෝගය දැක්වීම සදහා පැමිණි පිරිසක් කලු කොඩි අතැතිව අඟුණකොලපෑලැස්ස නගරයේ සිට හිටපු අමාත්‍යවරයාට විරෝධය පළකිරීම සදහා ඔහුගේ නිවස ඉදිරිපිටට ගොස් ඇත.
ආණුඩුවට සහයෝගය නොදක්වන ලෙසට බලකරමින් සිටි විරෝධතාකරුවන් එසෙ මල්වඩමක් තබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඉන්නේ මාලිගාවල, කොහොන්ද ඔච්චර සල්ලි මේ අයට...
මේ අය මුදල් හොයපු හැටිත් හොයන්න ආසයි.
තමන් වෙත ලැබුණු සෑම අමාත්‍යාංශයකම හොර, බොරු, වංචා නැතුව සේවයෙහි යෙදුණු අමාත්‍යවරයෙක්...
ඒක තමයි ජනතාව මල් වඩම් තියලා යන්නේ..