IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමරිකා - ලංකා සබඳතා තවත් තරවේ

ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක සහායක ලුතිතන් කර්නල් රොබට් රෝස්  අද  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා හමු විය.

DSC_0004 DSC_0014



අදහස් (0)

ඇමරිකා - ලංකා සබඳතා තවත් තරවේ

හර්ෂ Friday, 10 July 2015 09:23 PM

නාමල්, චීනය, රුසියාව ඒකාධිපති රටවල් කියලා කවුද ඔයාට කියලා දුන්නේ? යමකට ප්‍රතිචාරයක් දක්වනකොට හොඳට හොයලා බැලුවොත් හොඳයි. නැත්නම් ලැජ්ජාවට පත්වෙන්නේ ඔය මහත්මයාම තමයි (නි)

:       0       0

නාමල් Friday, 10 July 2015 01:25 PM

ජයවේවා! අපි සිටගත යුත්තේ ඇමරිකාව, කැනඩාව, යුරෝපය, ඉන්දියාව, ජපානය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟ මිස චීනය, රුසියාව, උගන්ඩාව, ස්වාසිලන්තය වැනි ඒකාධිපති රටවල් සමඟ නොවේ. (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 11 July 2015 01:22 AM

නාමල්,ඔයා හරි. (නි)

:       0       0

මොහාන් Friday, 10 July 2015 01:53 PM

රටේ යහපැවැත්මට මේ සම්බන්ධතා වැදගත් වේ.(හේ)

:       0       0

සිරිවිකුම් Friday, 10 July 2015 01:56 PM

නාමල්ගේ දේශපාලන දැනුම නම් නියමයි! (නි)

:       0       0

ඉන්දික Friday, 10 July 2015 01:59 PM

අපි බේදයක් නැතුව හැකි සෑම රටක් සමඟම සබඳතා ගොඩනඟාගත යුතුයි. ඔය ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන සමහර රටවල් බොහෝ අවස්ථාවල අවස්ථාවාදින්ය. ඇමෙරිකාව අප කොන්කරන විට, චීනය රුසියාව ඉරානය වැනි රටවල් ඉතාම වැදගත් අවස්ථාවල අපිට උදවු කළහ.අප කිසිවිටකත් මෝඩයන් සේ බෙදුණු ජාත්‍යන්තර ප්‍රතිපත්ති අනුගමනය නොකළ යුතුය. (නි)

:       0       0

සුදත් Saturday, 11 July 2015 02:54 AM

හර්ෂ ඉස්සෙල්ලාම ඒකාධිපති රටවල් කියන්නේ මොනවද කියල ඉගෙන ගෙන එන්න.. චීනයේ කොමියුනිස්ට් පක්ෂය ඇරෙන්න වෙන පක්ෂ තියෙනවාද?, නිදහස් මාධ්‍ය තියෙනවාද? මෝඩ බටහිර විරෝදයක් ඔලුවෙ තිබ්බට වැඩක් නෑ, චීනෙට, රුසියාවට වඩා බටහිර ප්‍රජාතන්ත්‍රවාදී කියල පිලිගන්න (නදී)

:       0       0

කස්තුරිආරච්චි Friday, 10 July 2015 02:21 PM

බොහොම හොඳයි. අපිට සතුටුයි (නි)

:       0       0

මනෝජ විජේරත්න Saturday, 11 July 2015 04:10 AM

හර්ෂ දන්නේ නැතුව් ඇති චීනය පාලනය කලේ අධිරාජයෙකු විසින් කියල. (නදී)

:       0       0

දුමින්ද Friday, 10 July 2015 03:11 PM

අපි ඉත්තන් පමණද ?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site