IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇමරිකා රාජ්‍ය ලේකම් දෙදිනක් ලංකාවේ

ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මැයි 2 හා 3 යන දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදේ.

1972 දී විලියම් පියර්ස් රොජර්ස් හිටපු රාජ්‍ය ලේකම්ගේ ලංකා ගමනින් පසු නිල සංචාරයකට පැමිණෙන ප්‍රථම රාජ්‍ය ලේකම් කෙරීය.  සුනාමියෙන් පසු 2005 දී රාජ්‍ය ලේකම් කොලින් පවල් පැමිණියේය. විදේශ ඇමැති මංගල සමරවීර මහතාගේ ආරාධනයක් අනුව පැමිණෙන කෙරී ජනපති අගමැති හා විදේශ ඇමැති හමුවී සාකච්ඡා කරන අතර කොළඹ තවත් උත්සව කිහිපයකටද සහභාගී වී දේශනයක්ද පවත්වයි.

 

 



අදහස් (0)

ඇමරිකා රාජ්‍ය ලේකම් දෙදිනක් ලංකාවේ

අබේරත්න - ටෝකියෝ Tuesday, 28 April 2015 03:10 PM

මෙයා පකිස්ථානයට , ඇෆ්ගනේස්ථානයට ගීයාම ඒ රටවලට වුන දෙය ලෝකයම දන්නවනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site