2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ඇමෙරිකා රාජ්‍ය ලේකම්, ජනපති හමුවේ
දුමින්ද Saturday, 02 May 2015 08:28 AM
ඔබව හසුරුවන්නේ මේ රටේ ජනතාවම පමණක් බව ඔහුට කියන්න (නි)
රණවීර Saturday, 02 May 2015 08:58 AM
සුභ පැතුම්!! මෛත්‍රී වගේ නායකයෙක් නිර්මාණය කිරීමට දායකවීම අපිටත් ලොකු සතුටක්!! (නි)
සුපුන් Saturday, 02 May 2015 09:01 AM
අත් මේස් ගලවලානේ අත දීලා තියෙන්නේ.මොනවා වුණත් කමක් නැහැ, අපේ රටේ සම්පත් සුරාගෙන කන්නේ නැතුව. (නි)
ධම්ම Saturday, 02 May 2015 09:33 AM
මේ සුදු මහත්තයා අත්මේස් දාන්නේ නැද්ද? (නි)
රිචි බාලසුරිය Saturday, 02 May 2015 09:40 AM
ලෝකයේ සිටිනා ලොකුම බලවතුන් අපේ රටට ආධාර උපකාර කිරීමට ඉදිරිපත්වීම අපේ අලුත් රජයේ තවත් ජයග්‍රහණයක්. පසුගිය රජය යටතේ මෙම රටවල් අපෙන් ඉවත්වුවා (නි)
දහම් Saturday, 02 May 2015 10:16 AM
කවුද කෙනෙක් අපේ ජනාධිපතිතුමා පිටිපස්සේ හැංගිලා වගේ ඉන්නවා වගෙයි මට පෙනෙන්නේ (නි)
ප්‍රකාශ් Saturday, 02 May 2015 12:26 PM
රටකට මෙයාලා ගියොත් ඉවරයි (නි)
මහානාම - කඳාන Saturday, 02 May 2015 12:56 PM
අපිට ඇමෙරිකාව මොනවද කළේ යුද්ධය අවසන් කරන්න? පුලුවන් තරම් අකුල් හෙලුවා. එක වෙඩි උණ්ඩයක් එක යුද යානයක් දුන්නේ නැහැ. නිකන් නොවේ ණයටවත් අත්පිට මුදලටවත් දුන්නේ නැහැ. (නි)
සිල්වා Saturday, 02 May 2015 01:05 PM
අපේ සදාදර නායකයා මින්පසු ඇමෙරිකාව විසින් ලංකාවට කුඩම්මාගේ සැළකිළි කරන්නට ඉඩ නොතබමින් ජෝන්ගේ කණ පිරෙන්න කියලා දෙයි. අපේ වටිනාකම කෙරීට කියලා දුන්නට වැඩක් නැහැ. එයාට ඒවා තේරෙන්නේ නැහැ. (නි)
සම්පත් Saturday, 02 May 2015 03:10 PM
අප ඇමරිකන් යටත් විජිතයක් නොවෙයි. නව ලිබරල් ප්රජාතන්ත්රවාදය යනු නව යටත් විජිතවාදයේම එක් මුහුණුවරක් ලෙසයි මම දකින්නේ. (නි)
රේණුකා Tuesday, 05 May 2015 11:11 AM
කොච්චර හොද දෙයක්ද.(හේ)
නාමල් Sunday, 03 May 2015 03:21 AM
එතුමාව සාදරයෙන් පිළිගන්නවා (නි)
නිරාන් Sunday, 03 May 2015 04:01 AM
මහානාම, මතක තියාගන්න. සුනාමි විපතේදී වැඩිම උදවුකළ රට ඇමරිකාව කියලා (නි)