සාම්පූර්හි නැවත පදිංචි කිරීම් ඇතුළු පුනරුත්තාපන කටයුතු හා අධ්‍යාපන කටයුතු සඳහාද ඇමරිකා ඩොලර් මිලියනයක් (රුපියල් එක් කොටි තිස් දෙලක්ෂයක්) ලබාදීමට ඇමරිකා රජය කටයුතු කරන බව දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමරිකා සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් පැවසුවාය.
අද (25) ශ්‍රී ලංකාවට පැමිණි ඇය විදේශ ඇමැති මංගල සමරවීර මහතා හමුවීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළාය.
විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා සහ ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ සහකාර ලේකම් ටොම් මැලනොස්කිද එම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමරිකා ඩොලර් සාම්පූර් යුද වේදනා මකයි
ජස්ටින් Tuesday, 25 August 2015 08:52 AM
මේකත් ඡන්ද කාලේ සිල් රෙදි බෙදුවා වගේ වෙන්න බැරි නහැ. කල්පනාවෙන් ඇමතිතුමනි. මේ ගොල්ල ලෝක අන්ඩයෝ. (නදී)
රොහාන් Tuesday, 25 August 2015 08:56 AM
අපිට ආදරේට ඇවිත් ඉන්නේ මේ වැඩවලින් රටේ තවත් ගැටළු ඇති වේවි (නදී)
නාමල් Tuesday, 25 August 2015 08:57 AM
ස්තූතියි, චීනය කවදාවත් මෙහෙම ආධාර දුන්නේ නෑ. දුන්නේ ගිනිපොලියට ණය විතරයි. අපි වෙච්ච අපරාධ සොයනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා නම් බටහිර රටවල් තමා අපේ හොඳම මිතුරෝ (නදී)
ඉන්දික Tuesday, 25 August 2015 09:38 AM
හොද වැඩක්.(හේ)
ලසන්ත Tuesday, 25 August 2015 09:43 AM
දැන් ඉස්සරහට අපිට මේ වගේ ආධාර ලැබෙයි.(හේ)
ගයන්ත Tuesday, 25 August 2015 09:45 AM
හැමදේම හොද විදියට සිද්ධ වෙයි.(හේ)
සිල්වා Tuesday, 25 August 2015 09:47 AM
හැම රටක් එක්කම හොදින් වැඩකරන්න ඕනි මේ අවස්ථාවේ ඇමරිකාව සහ යුරෝපේ සමග හොදින් වැඩ කිරීම නුවනට හුරුයි ගරු රනිල් ලොව පිළිගත් නායකයෙක් එතුමා දන්නවා තැනට සුදුසු වැඩටික කරගෙන රට ඉදිරියට ගෙනියන්න.(හේ)
තුෂාර Tuesday, 25 August 2015 10:12 AM
අනිවාර්යෙන් රනිල් මහතා වැඩක් කරයි වගේ නේද හොඳා හොඳා යන්තම් රට පෙරට (ම)
නන්දා Tuesday, 25 August 2015 10:31 AM
"චීනය කවදාවත් මෙහෙම ආධාර දුන්නේ නෑ" දන්නේ නැත්නම් කටවහගෙන ඉන්න. (බ)
ප්‍රකාශ් Tuesday, 25 August 2015 10:44 AM
රට කන්න තමයි මේ එන්නේ. (බ)
නාරද Tuesday, 25 August 2015 11:17 AM
නාමල් දන්නේ නැත්නම් මේක කියවන්න http://www.sundayobserver.lk/2011/07/31/fea30.asp
ජයවි Tuesday, 25 August 2015 11:19 AM
සාම්පුර් කියන්නේ ඉතාම වැදගත් තැනක් යුදමය වශයෙන්. ඕක ආයි මේ ගොල්ලෝ අතට දෙන්න ඕනේ නිසා ඩොලර් මිලියනයක් නෙමෙයි ඊට වඩා හරි දේවි. (නදී)
ලෝගේස්වරන් Tuesday, 25 August 2015 11:29 AM
බටහිර රටවල් වල නොමිලේ කිසි දෙයක් නැහැ. අාදාර නැහැ. ණය තියනවා. නිකමට නෙමේ එන්නේ. මොනවා හරි යටි අරමුණක් ඇති. කෝ අපේ අයගේ ජාතික ඇඳුම. දැන් පරාජිතත් වෙලා. රාජ්‍ය නායකයෝ, විදේශ දුත නිලදාරීන් එනකොට එදා අපේ අය ජාතික ඇදුම ඇන්දා. (නදී)
දිල්ශාන් Wednesday, 26 August 2015 03:11 PM
එක රටකට බෝම්බ දෙනවා තව රටක් බෙදන්න සල්ලි දෙනවා. එක රටක ත්‍රස්තයන්ට උදවු කරනවා තව රටක ත්‍රස්තයන් මරන්න ඇමරිකන් හමුදාව යවනවා. මෙන්න ඇමරිකාවේ පිළිවෙත.(හේ)
මගලී ෆොන්සේකා Tuesday, 25 August 2015 11:47 AM
රටට වාසනාව උදාවේවා. ජාති බේද නැතිව (නදී)
නීල් Tuesday, 25 August 2015 11:59 AM
රටට වාසනාව උදාවේවා ,ජාති බෙදා නැතිවේවා.(හේ)
ප්‍රියන්ත Tuesday, 25 August 2015 02:31 PM
බලන්න ඉස්සරහට වෙන දේවල්, අමෙරිකාව කරන්න යන දේ. (බ)