රුපියල් තිස්පන් ලක්ෂ තිස් දහස් හත්සිය අසුපහක් වටිනා ඇමරිකානු ඩොලර් විසිපන්දහසක් රැගෙන බැංකොක් බලා යාමට පැමිණි මාලදිවයින් ජාතිකයෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුගේ වයස අවුරුදු 26 කි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 402 දරණ ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට පැමිණ සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
338
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමරිකා ඩොලර් මල්ල බැංකොක් නොයයි
සල්ගාදු පැරිස් Saturday, 12 September 2015 12:09 PM
මාල දිවයින් ජාතිකයට ස්තුති වන්ත වෙනවා මේ මුදල් අපට පුජා කලාට (නදී)
ඉර්ෆාන් Saturday, 12 September 2015 01:20 PM
ඔහු පූජාකලේ නැහැ අපේ නිලදාරීන්ගේ දක්ෂකම (නදී)