IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇමෙරිකාව සතුටු වෙයි

2010 වසරට සාපේක්ෂව ඉකුත් වසරේදී ශ්‍රී ලංකාවේ පුද්ගල අතුරුදන් වීම් පිළිබඳ වාර්තාවීමෙහි අඩුවීමක් ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. පුද්ගල අතුරුදන්වීම් දේශපාලන හේතු මත සිදු වෙතියි රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.



අදහස් (0)

ඇමෙරිකාව සතුටු වෙයි

ඉන්දු Saturday, 26 May 2012 01:39 PM

ඇමරිකාව ලෝකෙට ලොක්ක උනාට. කරන්නෙම අනුන්ගේ කුණු හොයනෙකමයි.තමන්ගේ ගේ කුණු ගද ගහද්දි අනුන්ගේ ගෙවතු සුද්ද කරන්න හොයනවා.

:       0       0

රෝයි Saturday, 26 May 2012 03:24 PM

දැන් ඇමරිකාව සතුටුවෙයි... තව ටිකක කාල‍යකින් ‍‍‍ලෝකයම සතුටුවෙයි....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 26 May 2012 06:21 PM

ඉන්දු ඔයා ඇයි ඔච්චර ඇමෙරිකාව එක්ක තරහා.බැරිවෙලා හරි ඔයාට ග්‍රීන් කාඩ් එකක් දුන්න නම් ඔයා එපා කියනවාද?

:       0       0

විජය කටුනායක Saturday, 26 May 2012 09:26 PM

මමත් සතුටුවෙනවා...

:       0       0

ශ්‍රීලාල් Saturday, 26 May 2012 03:30 AM

ඇමරිකාවේ වෙන මේ සිද්ධීන් ගැන හොයන්න ලංකාවෙනුත් කණ්ඩායමක් යැවුව නම් හොදයි නේද?

:       0       0

සමීර Saturday, 26 May 2012 04:09 AM

යකෝ මුන්ට අනුන්ගෙ දේවල් හොයන්නෙ නැතිව ඉන්න බැරි හැටි. මෙයාලගෙන් ණය ගත්ත නිසාද මේ? අපි වෙලාවට වාරිකය ගෙවනවානේ.

:       0       0

හනුමා Saturday, 26 May 2012 04:53 AM

ඔලුව අතගාලා ඇන්නා නේද ටොක්කක්?

:       0       0

සකල බුජන් Saturday, 26 May 2012 11:59 PM

සතුටට මටත් ඇඩෙනවා හොදේ...

:       0       0

මලක් Saturday, 26 May 2012 12:31 PM

එයාලගේ රටේ ඒ මුකුත් නෑ වගේ කතාව.ඔහොම යමු.ගහෙන් ගහට ගිහින් කෙහෙල් ගහට කොටන්නේ නැතෑ කවද හරි

:       0       0

pd Saturday, 26 May 2012 12:57 PM

අනුන්ගේ දේවල් හොයන එක කැත වැඩක් වුණාට කියන කතාව ඇත්තනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 259 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site