ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග් හි සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් 5 දෙනෙකු මියගොස් තවත් 18 තුවාල ලැබූ බව කොලරාඩෝ පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත .
වෙඩික්කරු යැයි සැකකරෙන පුද්ගලයා මේ අවස්ථාවේ අත් අඩංගුවේ පසුවන බවත් එම පුද්ගලයා තුවාල වලට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට ඇතුළත් කර ඇති බවත් කොලරාඩෝ පොලිසියේ ලුතිනන් පැමෙලා කැස්ත්‍රෝ පවසා තිබේ.
නමුත් සැකකරු වෙඩි තැබීම සිදු කිරීමට හේතුව කුමක්දැයි පොලිසිය පවසා නොමැත. ගිලන් රථ 11 සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ ඇති අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පැවැසේ.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් පහක් මරුට: 18 රෝහලට
පිටිගල මිලානෝ Sunday, 20 November 2022 05:16 PM
ලෝකයේ සාමකාමීව ජීවත්වීමට අනාරක්ෂිතම රට ඇමරිකාවයි. ලාංකික බොහෝ අය මෙහෙ ගෙවන්නේ චාටර්ම ජීවිතයි. නිව්යෝර්ක් වල ස්ටැටන් අයිලන්ඩ්හී ලාංකික ප්‍රජාව දිහා බැලුවම ඒක පෙනෙනවා.
ෂේන් නිව් යෝර්ක් Monday, 21 November 2022 05:14 AM
අනේ පිටිගල, මිලානෝ වල ලංකාවේ අහිංසකයින්ට ඇසිඩ් ගහන ඇසිඩ් ජිනේ වගේ අය ගැන ඉස්සෙල්ලා කතා කරලා ඉන්න. ඔයත් කුරුනෑගලද?
Demuni Uduwara Monday, 21 November 2022 07:09 AM
By now, deaths have been climbed to 25 according to authorities !