මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් විනිවිද ලෙස නිසි ක‍්‍රියා මාර්ග ගැනීමට හැකි බව ශ්‍රී ලංකාව ප‍්‍රදර්ශනය කළ යුතුව ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. විවිධ ජන කොටස් අතර එකමුතුව අපේක්‍ෂා කරන රටක්, එවැනි ගැටලූවලට ඔවුන්ගේම විසඳුම් සෙවීම වැදගත් බවත්, ශ්‍රී ලංකාවටම එය කිරීමට හැකි වෙතියි බලාපොරොත්තු වන බවත් රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජ්‍ය ප‍්‍රකාශක මාක් ටෝනර් කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඇමෙරිකාව යළිත් ලංකාව ගැන කියයි
යෝධයා Wednesday, 19 October 2011 09:05 AM
රසායනික අවි විලින් අහින්සක මිනිස්සු දස දහස් ගණන් මරන්න හොඳයි!!!
චමින්ද Wednesday, 19 October 2011 10:44 AM
රෙදි ඇදගෙනද මුන් කතා කරන්නේ