ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ 12 වැනි දිනය වන ඊයේ (09) තරග අවසන් වන විට ඇමරිකාව රන් පදක්කම් 39 ක් දින ගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය. ආරම්භයේ සිට පෙරමුණේ පසු වූ චීනය රන් පදක්කම් 37 ක් දිනා ගැනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි.
සත්කාරක එංගලන්තය රන් පදක්කම් 25 ක් දිනා තෙවැනි ස්ථානයේ පසු වෙයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඇමරිකාව පෙරමුණට එයි
මායා Saturday, 11 August 2012 11:17 AM
26 වන ස්ථානය ශ්‍රී ලංකාව... (ස)
පූජා Saturday, 11 August 2012 12:09 PM
අනේ දෙවියනේ ලංකාව කීවෙනි ස්ථානයද ?? (ස)
බණ්ඩාර Friday, 10 August 2012 08:07 PM
ඇමරිකාව ලෝකයේ බලවතා වෙලා හැම අතින්ම. (නි)
සංජීව Friday, 10 August 2012 10:13 PM
අපද උත්සාහ ගත යුතුයි. (නි)
රෝහිත Saturday, 11 August 2012 12:37 AM
මගේ ප්‍රාර්ථනාව වන්නේ චීනයට පෙරමුණ ගැනීමට හැකිවේවා යන්නයි. (නි)
ඩේවුඩ් Saturday, 11 August 2012 07:15 AM
ඇමරිකාව කොහොමත් හැම දේකටම දක්ෂයි. (නි)