IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇමරිකාවෙන් දෙන්නෙක් එති

ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක නෝමන් ෂැනොන් හා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා සහකාර ලේකම් මන්ත්‍රිත් සිං දෙදින නිල සංචාරයක් සඳහා අද (14) සවස ශ්‍රී ලංකාවට පැමිණියහ.

 



අදහස් (0)

ඇමරිකාවෙන් දෙන්නෙක් එති

දුමින්ද Tuesday, 15 December 2015 06:16 AM

නොබැදි පිළිවෙතද ? (ම)

:       0       0

සොපි Tuesday, 15 December 2015 09:08 AM

ඔය එන්නේ අපිට හරිම ආදරේ නිසානේ? (ස)

:       0       0

ප්‍රසන්න Monday, 14 December 2015 02:54 PM

දැන් සමහර කට්ටියගේ කකුල් වෙවුලනවා ඇති. (නි)

:       0       0

මහින්ද Monday, 14 December 2015 03:04 PM

දැන් ඇමරිකාවේ උපදේශ නැතුවම බැහැ වගේ. (නි)

:       0       0

දාබරේ Tuesday, 15 December 2015 10:03 AM

ප්‍රසිද්ධීයේ ඇමරිකාවට බනින සමහරුන්ගේ දරුවෝ විශාල වැටුප් ලබමින් ඇමරිකාවේ රැකියා කරනවා.ඒවාට ඇමරිකාව හොඳයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site