IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා

ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා නගයි.

ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ චෝදනා නගා ඇත්තේ, නව වාර්තාවක් නිකුත් කරමිනි. දිනෙන් දින ප්‍රමාද වීමෙන් පසු මෙම වාර්තාව අද (11) නිකුත් කෙරුණු බව ද පැවැසෙයි.

ඇමෙරිකාව ඊශ්‍රායලයට ලබා දෙන අවි ආයුධ යොදා ගනිමින්, ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය කඩ කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය වගකිවයුතු යැයි එම වාර්තාව පෙන්වා දී ඇත.

කෙසේ නමුත්, ගාසා තිරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි සටන ඊශ්‍රායල හමුදාවට අභියෝගයක් වී ඇති බැවින්, ඇතැම් අවස්ථාවලදී ඔවුන් හමාස් සටන්කාමීන්ට පහර දීමට යොදාගත් උපක්‍රම සාධාරණීය කළ හැකි බව ද ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව පෙන්වා දී ඇත.

(බීබීසී)



අදහස් (0)

ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site