ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ට්‍රම්ප් ඇමෙරිකන් නීතිපති ලෙස පෑම් බොන්ඩි නම් කළේ ඔහු කලින් එම ධුරය සඳහා නම් කළ මැට් ගේට්ස්ට ලිංගික අපහරණ චෝදනා එල්ල වීම සහ ඔහු නීතිපති ධුරය ප්‍රතික්ෂේප කිරීම නිසාය.
59 හැවිරිදි පෑම් බොන්ඩි, ෆ්ලොරීඩා ජනපදයේ හිටපු නීතිපතිවරිය ලෙස කටයුතු කර ඇත. ඇය ෆ්ලොරීඩා ජනපදයේ පළමු නීතිපතිවරිය ද වන්නීය. ඇය ෆ්ලොරීඩා නීතිපති ලෙස කටයුතු කළේ 2011 සිට 2019 දක්වා කාලයේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි