IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඇමැති වසන්තගේ නඩුව ඇසූ නඩුකාරවරුන් දෙන්නකුම මාරු කරලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාතික කම්කරු කොංග්‍රසයේ ගොඩනැගිල්ලක් බලහත්කාරයෙන් අල්ලා ගත් ඇමැති වසන්ත සමරසිංහ  මහතා ගැන නඩුව විභාග කළ නඩුකාරවරුන් දෙදෙනෙකුම මාරුකර යවා ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (24) ප්‍රකාශ කළේය.

ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය මේ ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමට අවස්ථා දෙකක් නියෝග  දුන්නද පොලිසිය  එය මගහැර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතා  අත්අඩංගුවට ගැනීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරියට උසස්වීමක්දී ඇතැයිද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

 



අදහස් (11)

ඇමැති වසන්තගේ නඩුව ඇසූ නඩුකාරවරුන් දෙන්නකුම මාරු කරලා

ගුණරත්න Wednesday, 24 September 2025 03:18 PM

එහෙම තමා පුනරුදේ මන්ත්‍රීතුමා, තව ප්‍රස්න තියෙනවද?

:       12       21

Harin Wednesday, 24 September 2025 03:48 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

:       18       45

ජිල්බු Wednesday, 24 September 2025 04:28 PM

නඩු ගැනනම් කියන්න දන්නැහැ, හැබැයි බඩුනම් හාමුදුරුවන්ගේම තමයි කියල එලිවේගන එනවා.

:       0       3

නිමල්සිරි Wednesday, 24 September 2025 04:01 PM

බලය තියෙනකම් වසන්තත් රඟයි. හැබැයි තව වැඩි කලකුත් නෑ. අනුරත් මේවා දැක්කේ නෑ වගේ ඉන්නවා. වසන්ත අනුරගේ මොන වගේ රහස් රැකගෙන ඉන්නවද දන්නෑ.

:       13       39

sosad Wednesday, 24 September 2025 04:31 PM

වෙන ආණ්ඩුවකින් ඕක කළා නම් , NGO නඩේ , සමාජ ක්‍රියාකාරීන් කියාගන්න අපතයෝ ටික පොලවේ පස් කනවා .බුදු අම්මෝ නීතියේ ආධිපත්‍ය නැති කරනවෝ ස්වාධීන අධිකරණයට බලපෑම් කරනවෝ කිය කියා

:       1       0

ලක් අම්මා Wednesday, 24 September 2025 04:37 PM

තමුන් ගැනත් දන්නෝ හොඳාකාරවම දන්නවා .කොළඹ මහ නගර සබාවේ බලය අල්ලගන්ඩ හොරෙන් ගහපු ගේම් ගැනත් කිව්වනම් තමා හොඳ ?

:       0       1

MD Thursday, 25 September 2025 09:46 AM

ඇයි ඔයාට පාන්ද මුජුබර්?නඩුකාරතුමන්ලගේ කැබ්රථ වලට කෙසෙල් කරවල පැටවෙන්නේ නැද්ද?වාහනවලට තෙල් ගහන්න බැරිද?මුජුබර් ඔයා පාඩුවේ ඉන්න නැත්නම් ආණ්ඩු පක්ෂයට යකා නගිනව හොඳේ.ඔයාට සිංහල හොඳට තේරෙන්නේ.ඵයාලාට ලක්ෂයක් වුනත් මරන්න පුළුවන් හොඳද?මරාගෙන මැරෙන්නත් පුළුවන් හොඳද?දන්නවනේ අපේ ඉතිහාසය?

:       0       1

Perakum Liyanagama Thursday, 25 September 2025 09:49 AM

විපක්ෂයට කතා ගොතන්න හොඳ පිරිසක් ඉන්නව වගෙයි. මුජිබර් රහුමාන් වල්ගෙ පාගගෙන. ඒත් සැබෑ තත්වය ජනතාව දන්නව.

:       0       0

maalaka Thursday, 25 September 2025 10:17 AM

කරුණාකර මේ ප්‍රකාශය ඔප්පු කරන්න, නම් , මාරු කළ දිනය, උසස්වීම දුන් දිනය ආදිය විස්තර සහිතව ඉදිරිපත් කරන්න. ඒවගේම මේ කරුණු අල්ලස් හා දූෂණ කොමිසම වෙත ඉදිරිපත් කරන්න. එහෙම නැතුව පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා බොරු කියන්න එපා.

:       0       0

Perera Thursday, 25 September 2025 10:42 AM

ඔහොම යමු, අවුරුදු 5 අවසානයේ අපේ තීන්දුව දෙන්නම්. අනිත් අයව එලවපු න්‍යාය මෙයාලාටත් පොදුයි

:       0       0

Suda Thursday, 25 September 2025 10:46 AM

ඔන්න ඕවා සාක්කි එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානය​, ජාත්‍යන්තර ක්‍ෂමා, ජීනීවා සමුලු, එතකොට ජාත්‍යන්තර අධිකරන වගේ ඒවාට දාන්න​. දැන් ඔය පැෆරල් වගේ පහුගිය රජයන්ගේ වැරදිවලට එරෙහි වුනු සංවිධානවලටත් දෙන්න​. නැත්නම් ඉතින් ලෝක හොරු වෙලා තමයි ඉවර වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site