සේවයෙන් ඉවත් කළ පෞද්ගලික ආයතනයක සේවකයකු යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලිපි ශිර්ෂයෙන් තමාගේ අත්සන හොරට යොදා ලිපියක් යවා ඇතැයි කියමින් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද පොලිස්පතිට පැමිණිල්ලක් කළේය.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැති විජයදාසගේ අත්සන හොරට ගහලා
කල්පගේ Friday, 22 January 2016 07:20 AM
මේ දේශපාලනය තියනකම් ඕවා තියේවි.(හේ)
ශිරන්ති Friday, 22 January 2016 02:58 AM
.මල් කඩේක රස්සාවකට වෙන්නැති (අ)
අබරන් Friday, 22 January 2016 08:08 AM
"මගේ අමුඩේ කවුදෝ කැත කරල" කියල අපේ අප්පොච්චි ඉස්සර උපහාසයට කියනවා.ඒක නරක කියමනක් නෙවෙයි. උපහාසය ගැබ් වෙලා තියෙනවා.(අ)
ඉන්දික Thursday, 21 January 2016 02:31 PM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ජනරංජන Thursday, 21 January 2016 04:16 PM
අනේ එයාගේ අත්සනත් හොරට ගහලද? (නි)
ටෙරන්ස් Thursday, 21 January 2016 04:22 PM
මේවා ඉතින් අපේ අයට පුරුදු දේවල්නේ (නි)
සමන්ති Thursday, 21 January 2016 07:16 PM
අපිනම් මොකුත් නොකියමු (රේ)
රාජා Thursday, 21 January 2016 11:28 PM
ඕක මොකක්ද? එක දේශපාලඥයෙක්, ඉස්සර එයා නියෝජ්‍ය ඇමති කෙනෙක් කාලේ තමන්ගේ ඇමතිගේ අත්සනින් ශිෂ්‍යත්වයක් ලබාගෙන ඇමරිකාවේ ගිහින් පශ්චාත් උපාධියකුත් කරලා ආවේ... (නි)
පිටබැද්දර ජයා Thursday, 21 January 2016 11:33 PM
මට නම් මේවට හිනායනවා (නි)
නන්දලාල් - ප්‍රංශය Friday, 22 January 2016 12:38 AM
අපෝ ඕක ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවෙයිනේ. ඡන්දෙට කලිනුත් සමහර දේශපාලුවන් ඔය වගේ මගෝඩි වැඩ කරලා නැද්ද? (නි)
රාජසිංහ Friday, 22 January 2016 01:42 AM
හොරවැඩ වලට අපේ අය කොහොමත් දක්ෂයිනේ (නි)