IMG-LOGO

ඇමැති රිෂාඩ්ට මන්නාරම් උසාවියෙන් නොතීසි

විනිසුරුවරයකුට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබන 27 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාට මන්නාරම මහේස්ත්‍රාත් ආර්. දිසානායක මහතා අද නොතීසි නිකුත් කෙළේය.



අදහස් (0)

ඇමැති රිෂාඩ්ට මන්නාරම් උසාවියෙන් නොතීසි

මෝහමෙඩ් රිස්වාන් සෞදි අරාබිය Monday, 13 August 2012 04:22 PM

බඩුත් , නඩුත් හාමුදුරුවන්ගේ (දී)

:       0       0

මාධව \ Tuesday, 14 August 2012 01:01 AM

නීතියට අපහාස නොකර ඉන්න

:       0       0

දිනේෂ් Tuesday, 14 August 2012 01:05 PM

අනිවාර්යයෙන්ම උපරිම දඩුවම් ලබාදිය යුතුයි. පොදු දේපළට හානි කිරීම බරපතළ වැරැද්දක්. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 13 August 2012 04:33 PM

හොද වැඩේ

:       0       0

මධු Tuesday, 14 August 2012 02:08 PM

කල් වැඩියිනේ..!!(නු)

:       0       0

ද සිල්වා Tuesday, 14 August 2012 02:14 PM

6 වැනිදා එන්න කිව්වාම ආවෙ නැද්ද? ඇයි එයාට සති 3ක් කල් දෙන්නෙ..(නු)

:       0       0

ලාල් Monday, 13 August 2012 05:51 PM

අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතුයි. (නි)

:       0       0

Shehan Monday, 13 August 2012 06:19 PM

සෞදියේ කරන වැඩ ලංකාවෙ කරන්න ගියාම ඔහොම වෙනවා. ලංකාවෙ ශ්‍රේෂ්ඨතම ස්ථානය තමයි උසාවිය. (අ)

:       0       0

කාවින්ද Tuesday, 14 August 2012 08:33 AM

අයියෝ සල්ලි

:       0       0

වසන්ත Monday, 13 August 2012 06:36 PM

අපිට මොකද අනේ

:       0       0

සදුන් Monday, 13 August 2012 06:45 PM

ලංකාවේ එකම ස්වාධීන අයතනය උසාවිය. ඒකට අත තියන්න දෙන්න හොඳ නෑ (අ).

:       0       0

සුරංග Monday, 13 August 2012 07:21 PM

මේ අයට දඬුවම් දෙන්න නැතිනම් තවත් දඟලනවා (අ)

:       0       0

අමිල කටුනායක Monday, 13 August 2012 07:37 PM

නීතිය රකින ආයතන ගැන මිනිසුන්ගේ විශ්වාසය නැති වෙයි ද? (අ)

:       0       0

අනුර Monday, 13 August 2012 08:44 PM

තනතුරු නොබලා ඉහලම දඩුවම දිය යුතුයි. (නි)

:       0       0

නිරෝෂණ Monday, 13 August 2012 08:52 PM

කුමන බලයක්ද මේ ආශ්චර්යය? (නි)

:       0       0

සමින්ද Tuesday, 14 August 2012 10:51 AM

මෙයාට රජයෙන් හොද ප්‍රතිචාරයක් නොලැබුණොත් ජනතාව කලකිරෙන එක නවත්තන්න බැහැ..(නු)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 14 August 2012 10:59 AM

මේ වැඩ වලට හවුල් නොවී සිංහලයන් පැත්තකට වෙන්න. (නි)

:       0       0

ෂෙ Monday, 13 August 2012 10:26 PM

සිංහලයින් වහා මේ වෙනුවෙන් රැස්වෙවු! පෙළ ගැසෙවු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 313 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site