(පුෂ්පකුමාර ජයරත්න)
මේ දිනවල දැඩි විවේචනයට ලක්ව තිබෙන පොතුහැර වදාකඩ ව්‍යාජ දළදා මාලිගය නැරඹීමට අද (7) පැමිණි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා එම ස්ථානය පවත්වාගෙන යන ජානක සේනාධිපති නමැති අය විසින් කරගෙන යනු ලබන කටයුතු ඇගැයීමකට ලක් කළේය.
එහි පැමිණි මර්වින් සිල්වා එම ස්ථානයේ ඇවිද ගොස් නිරීක්ෂණය කර එම ඇගැයීම කළේය.
බෝසත් යන නාමය පාවිච්චි කිරීම හේතුවෙන් මෙවැනි විවේචන එල්ල වන බව පෙන්වා දුන් සිල්වා මහතා එම නාමය වෙනස් කර මින් ඉදිරියට ශ්‍රීමත් යන නාමය භාවිතා කරන ලෙසට උපදෙස් දුන්නේය.
බෞද්ධ ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අකෘතිය සහිත ගොඩනැගිල්ල වෙනස් කරන ලෙසද මර්වින් සිල්වා මහතා මෙහිදී උපදෙස් දුන්නේය.
එම ස්ථානයට පැමිණෙන ජනතාවට අවශ්‍ය ආහාරපානාදිය ලබා දීම සඳහා අවශ්‍යනම් තමන්ද නොපැකිලව අවශ්‍ය ආධාර උපකාර කීරීමට ඉදිරිපත් වන බවද හිටපු අමාත්‍යවරයා මෙහිදි සේනාධිපති නමැත්තාට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමති මර්වින් ව්‍යාජ දළදා මාලිගාව බලන්න යයි
ආචාර්ය මර්වින් Sunday, 08 January 2023 08:22 AM
සේනාධිපතිලා මර්වින්ලා ඒ කාලෙත් එකතුයි. පාවෙන අවි ගබඩා මතක්කර ගන්නකෝ...
යෝගා Sunday, 08 January 2023 08:44 AM
ඒ පාර හරකත් කඹය කඩාගෙන!
Bamunuarachchi Sunday, 08 January 2023 08:57 AM
නරකද මිනී පෙට්ටි සාපුවකට ගිහිල්ල හොඳ මිනී පෙට්ටියක් තේරුවොත්?
RD Sunday, 08 January 2023 09:51 AM
රට භාරගත්තට ස්තූතියි.
Kumara Sunday, 08 January 2023 10:13 AM
ලැජ්ජා නැද්ද මේ වගේ බූරුවෙක් ව පුම්බන්න?
ravin Sunday, 08 January 2023 10:36 AM
දන් පින් කරන්න භාවිත කළ යුත්තේ හා අනිසංස ලැබෙනුයේ තමන් දහමින් හම්බකරගත්තු මිල මුදල් වලින් බව උතුම් බුද්ධ ධර්මයේ පවසා ඇති බව මා අසා ඇත්තෙමි. වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න.
සිරිමල් Sunday, 08 January 2023 12:12 PM
එම ස්ථානයට මිනිස්සු එන්නෙ මොකටද කියලා කියන්නෙ නැතුව එන අයට කෑම දීමට උදව්වක් කරනවා කියන්නෙ එතැනට යන්න කියනවා වගේ වැඩක් තමයි ශ්‍රිමත් කියන්නෙ ? ශ්‍රීමත් ජනාධිපති කියපු කෙනෙකුට අපහාසයක් සදහාද කියලා සැකයක් ඇතිවෙනවා.
විජේ Sunday, 08 January 2023 01:57 PM
හොටුගැමුණුලාට කරන්න වෙන වැඩ නෑනේ දැන් ඉතිං, කොහේ හරි තියන කුණු ගොඩකින් ගොඩයන්න හදන්නේ... "කැපී පෙනීමේ ආශාව"
siri Sunday, 08 January 2023 06:53 PM
අර කොළඹ හතේ සුපිරි ගෙවල්වල තියෙන පන්සල්වල නාවික හමුදාව යොදවා හදපු පත්තිරිප්පු බලන්න යන්න බයද මර්වින් මහත්තයෝ?
Perera Sunday, 08 January 2023 09:41 PM
මෙයාට කොහෙන් කවුරු ලබාදුන්න බලතලද මේ හතර වටේට වනන්නෙ ?????