IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමැති මණ්ඩලය කැපීමෙන් කෝටි 250ක් ඉතිරි වෙයි

පැවැති රජයේ 72ක් වූ කැබිනට් ඇමැති මණ්ඩලය මෙම රජය 32 දක්වා අඩු කිරීමෙන් රුපියල් මිලියන 2500ක් ඉතිරි වන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.



අදහස් (0)

ඇමැති මණ්ඩලය කැපීමෙන් කෝටි 250ක් ඉතිරි වෙයි

සලිත් Thursday, 29 January 2015 11:25 AM

ඔලු කොඩක් ඉදලත් නොකෙරුව දේවල් දැන් ඔය කරන්නේ. දුමින්ද, ඉරිසියා නොකර බලාගෙන ඉන්න හොදේ. (ර)

:       0       0

රණසිංහ Thursday, 29 January 2015 11:35 AM

මෙච්චර කල් අපි දහදුක් විඳලා හම්බ කරලා තියෙන්නේ ‍ඇමතිලාට සුර සැප දෙන්න. මේ රටේ මින්සුන්ට කොච්චර සහන දෙන්න තිබුනද මීට කලින්. දැන්වත් අපේ රට හරි මාවතකව වැටුනු එක ගැන සතුටුයි. (නදී)

:       0       0

දිනේෂ් Thursday, 29 January 2015 11:37 AM

දමිත්, ඔයාගේ නෝනට නම් දෙවියන්ගේම පිහිටයි. ඇයි ඉතිං මොනවා කළත් ඔයාගෙන් හොඳක් නම් අහන්න බැරුව ඇති. ඇදමයි හොයනවා ඇත්තේ ඔයා. ඔයා වගේ අය ගෙදරකට රටකට හරි මුසලයි. අසුබයි. (නදී)

:       0       0

ප්‍රශීන් Thursday, 29 January 2015 11:43 AM

ජනාධිපතිවරණයට කලින් නම් කිව්වේ මේක වෙනසක්ද විනාසයක්ද කියලා. එහෙම කියපු අය දැන් හොයන්නත් නෑනේ.(හේ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 29 January 2015 11:50 AM

ඇමතිලගේ තෙල් මෝරද්දි දුප්පත් අපේ බඩ පිටට ඇළුනා. ලොකු ලොක්කේා් හයිවේ වල යද්දි අපි රූපවාහානයෙන් ඒ දිහා බලන් හිටියා. අද වෙනකම් ඒක මොන වගේද දන්නේ නැහැ. අපේ දාඩිය මහන්සියෙන් හම්බ කරපුවා කාලා තියෙන්නේ රටට බරක් වුනු ඇමතිලා (හැම ඇමතිටම නෙමෙයි මේ කියන්නේ සත පහක වැඩක් නොකළ නිකාන්ම හිටිය අයට විතරයි) අපි ගැන බැලුවේ මේ රජයයි. අනේ තව තව නාස්තිය කෙරෙන තැන් හොයලා ඒවා නවත්තලා රටත් අපත් ගොඩගන්න. (නදී)

:       0       0

චමින්ද වාසලගේ Thursday, 29 January 2015 01:29 PM

සුභ පැතුම් (නදී)

:       0       0

කිරා Thursday, 29 January 2015 09:14 AM

ඔය අඩු වෙන්නෙ මාසිකවද? නැත්තන් වාර්ෂිකවද? (නදී)

:       0       0

රාමා Thursday, 29 January 2015 09:20 AM

ඔය වගේ කරමු දින සීයෙන් එහාටත් (නදී)

:       0       0

දමිත් Thursday, 29 January 2015 09:20 AM

වැඩේ හොදයි. නමුත් යහපාලන පොරොන්දුව 28යි. (නදී)

:       0       0

නුවන්සාර Thursday, 29 January 2015 09:22 AM

මැති ඇමති විශ්‍රාම වැටුප් ද අතීතය ට බලපාන අයුරින් කපා දැමිය යුතුමය. එවිට එය ද හොඳ ආදර්ශමත් ක්‍රියාවක් වන්නේය. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 29 January 2015 09:54 AM

විප්ලවීය වෙනසක් ! මේ ඉතුරු කරන සියලු මුදල් වලින් ජනතාවට සහන , ජයවේවා මෛ3 !(හේ)

:       0       0

දුමින්ද Thursday, 29 January 2015 10:35 AM

ඔලු ගාන නොවෙයි වැදගත් ඔලුවෙන් රටට කරන වැඩයි වැදගත්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site