IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇමැති මංගල විදෙස් නියෝජිතවරියන් හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා  නිව්යෝර්ක් නුවරදී ඉන්දීය විදේශීය ඇමැතිනී සුෂ්මා ස්වරාජ් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා නිත්‍ය නියෝජිත සමන්තා පවර් හමුවිය.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී වෙන වෙනම  ද්විපාර්ශ්වික සාකච්ඡා   පැවැත්වූ අතර අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී ලංකාවේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සුෂ්මා ස්වරාජ් සහ සමන්තා පවර් දැනුම්වත් කළේය.

වත්මන් පාලක ඩිමොක්‍රටික් පක්ෂ රජයේ ඉහළ පෙ‍ළේ නිලධාරිනියක වන එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා නිත්‍ය නියෝජිත සමන්තා පවර් සහ මෙරට විදේශ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවට නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා උප නිත්‍ය නියෝජිතවරිය හා ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකා තානාපතිනි මිෂෙල් ජේ.සිසොන්ද සහභාගි වුවාය.

manga2015100198 manga20151001982 manga20151001983 manga20151001984



අදහස් (0)

ඇමැති මංගල විදෙස් නියෝජිතවරියන් හමුවෙයි

සාගර Thursday, 01 October 2015 05:45 PM

නෙතට ප්‍රිය උපදවන දසුනක් (නි)

:       0       0

කවින්ද Thursday, 01 October 2015 11:59 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ගයාන් Friday, 02 October 2015 10:02 AM

මංගල සමරවීර කියන්නේ, චන්ද්‍රිකා රජයේ හිටපු හොද දැක්මක් තිබුණු කෙනෙක්. දැන් රනිල් එක්ක එකතු උනාට කමක් නෑ. රටට වැඩක් කරනවානම් පක්ෂය අපිට වැදගත් නෑ . අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. (ර)

:       0       0

දුෂාන් Friday, 02 October 2015 03:02 AM

බොහොම හොඳයි (නි)

:       0       0

රසින්ත Friday, 02 October 2015 03:19 AM

මංගල මහත්තය වෙනස කරනවා කියල අපිට වි්ශ්වාසයි .ඔබට අපෙන් සුබ පැතුම් ......... ! (බ)

:       0       0

වීරරත්න Thursday, 01 October 2015 03:47 PM

එතුමා අපේ රට බොහොම ඉක්මණට දියුණුවෙන් දියුණුවට පත්කරන බව නම් ස්ථිරයි (නි)

:       0       0

රාජා Thursday, 01 October 2015 04:02 PM

අපිට ඉතාම ආඩම්බර අවස්ථාවක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site