මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති අපේක්ෂකත්වයට ඉදිරිපත්වූ නොවැම්බර් 21 වැනිදා මග්ගොනදී බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චමිල රණසිංහ මහතාට වෙඩි තැබීමට යොදාගත් බව කියන පිස්තෝලය සොයා ගත් බව පයාගල පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් ප්‍රාදේශිය සභා මන්ත්‍රී ධනුෂ්ක වීරක්කොඩිගේ තොරතුරකින් එම අවිය සොයාගෙන ඇත.
වීරක්කොඩි, හිටපු වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගේ සැමියාය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැති බෑනාගෙන් ඔත්තුවෙන් පිස්තෝලය අල්ලයි
මහීපාල Sunday, 11 January 2015 09:32 AM
හංගපු තුවක්කු පෙන්වන්න ගිහිල්ලා නැද්ද? (නි)
සෑම් Sunday, 11 January 2015 06:12 AM
මාල හොරාගේ බෑනා මිනි මරුවෙක්. පාතාලයන්ට එකතු වෙන්නෙම පාතලයෝම තමයි (බ)