IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඇමැති පාඨලි උසාවියට අපහාස කළැයි පැමිණිල්ලක්

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් විනිසුරුවරු සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් කර ඇතැයි පවසමින් නීතිඥවරුන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

රොෂාන් දේවින්ද  රණවීර ,රන්ජිත් රණසිංහ ,නිමල් වීරක්කොඩි යන නීතීඥවරු ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක,පොලිස්පති,නීතිපති නම් කරනු ලැබ සිටිති.

එම පැමිණිල්ලේ සඳහන් වන්නේ ඉකුත්දා  පැවති මහමැතිවරණයට සමගාමීව ජූලි 26 පළමු වගඋත්තරකාර පාඨලී චම්පික රණවක මහතා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති සිය මැතිවරණ මෙහෙයුම් දියත් කීරීමේ උත්සවයේ කළ කතාවක් දෙරණ නාලිකාවේ රාත්‍රි 8 විකාශය කළ බවත් එම ප්‍රකාශයෙන් විනිසුරුවරුන් ගැන සඳහන් කරමින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව පෙන්වා දී ඇත.

 



අදහස් (0)

ඇමැති පාඨලි උසාවියට අපහාස කළැයි පැමිණිල්ලක්

සොපි Tuesday, 08 September 2015 10:51 AM

නඩුවේ තීන්දුව කොහොමද බලමු ..(බ)

:       0       0

දීෂණ Thursday, 10 September 2015 01:29 PM

අනෙක් දේශපාලකයෝ වගේ මෙතුමාත් ලෙඩවෙයිද කියලයි මට බය (නි)

:       0       0

ජගත් Tuesday, 08 September 2015 02:36 PM

මොලේ තියෙනකොට බලේ නැහැ බලේ තියෙනකොට මොලේ නැහැ (බ)

:       0       0

වසන්ජය Tuesday, 08 September 2015 09:15 PM

අර කලින් එක දේශපාලඥයෙක් හිරේ ගියෙත් අධිකරණයට අපහාසකරලා නේද? (නි)

:       0       0

ස්මිත් Tuesday, 08 September 2015 08:57 AM

ජුලි 26 පස්සෙය් දැන් ද නැගිට්ටෙ නඩු දාන්න...මඩ ප්‍රහාරයක් වගෙයි..(අ)

:       0       0

අනුර Tuesday, 08 September 2015 09:00 AM

හරියට හරි. උසාවියට අපහස වන විදියට ප්‍රකාශ කිරීමට දේසපාලනය ඔලුවට අරගෙන කටයුත කරන කිසිම අයෙකුට ඉඩ නොදිය යුතුය. ඇමති පට්ටමට නොබියව නීතිය ක්‍රියාත්මක විය යුතුය.(අ)

:       0       0

ටියුඩර් Tuesday, 08 September 2015 09:12 AM

මේ මොකක්ද මේ වුණේ? අපි බලමු (නි)

:       0       0

යවනාඩ් Tuesday, 08 September 2015 09:18 AM

පාඨලී කියන්නේ මම ගොඩක් ගරුකරන චරිතයක්. අපි බලමු... (නි)

:       0       0

හේමන්ත Tuesday, 08 September 2015 09:45 AM

අගමැති වෙනකන් ඉවසන්න. (අ)

:       0       0

පිවිතුරු Tuesday, 08 September 2015 09:46 AM

වැඩේ කාගේද කියල හොඳටම පැහැදිලියි. ආගමට මුල්තැන දුන්න ඇත්තන් බේද බින්න වුනාම ඇතිවෙන ප්‍රතිඵල අදහන්නත් බැහැ. (අ)

:       0       0

සුසිල් Tuesday, 08 September 2015 09:56 AM

ජනවාරි 8 වෙනිදට කලින් මේ රටේ නීතය තිබ්බ හැටි නීතිඥයෝ කටයුතු කරපු හැටි මේ රටට අමතක නෑ. හිටපු ඇමතියන්ට නඩු පැවරෙනකොට බොරු ලෙඩ අරගන්න උගන්නපු කට්ටිය දැන් ආයිත් වැඩ පටන් අරන් රට ආපස්සට ගෙනියන්න හදනවා ඕවා ආයිත් කවදාකවත් හරි යන්නේ නැහැ. (බ)

:       0       0

වසන්ත Tuesday, 08 September 2015 10:36 AM

මේක මඩක් කියලයි ජනතාවගේ අදහස. දේශීය කුමන්ත්‍රණයක්?.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site