‘මේ ඡන්ද ක්‍රමය තුළ තමාට තමාවත් විශ්වාස නැති දේශපාලන ක්‍රමයක් බිහිව ඇති බවත් අද ඇමැතිවරයෙක්ට බල්ලෙක් තරම්වත් වටිනාකමක් නැතිවී ඇත්තේ කුට්ටි අරන් පැත්ත මාරු කරන නිසා බවත්‘ හිටපු ඇමැති ගුණරත්න වීරකෝන් මහතා අද (19) බෙන්තර පැවැති ජන හමුවකදී පැවසීය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඇමැති කෙනෙක් බල්ලෙක් තරම්වත් වටින්නේ නෑ‘
විජේතුංග Sunday, 19 July 2015 05:38 PM
අහිංසක බල්ලන්ව මේවට ගාවාගන්න එපා (නි)
සම්පත් Sunday, 19 July 2015 07:28 PM
මමත් මේ කතාව පිළිගන්නවා (නි)
සකුන්ත Sunday, 19 July 2015 07:29 PM
ඇත්තටම ඒ කතාව හරි (නි)
අමාරිස් Sunday, 19 July 2015 07:58 PM
මේ තමන් තමන්වම විග්‍රහ කරගන්නා කාලයකි (නි)
විජිත් Sunday, 19 July 2015 07:58 PM
බොහොම හොඳ ආදර්ශවත් කතාවක්. අපේ රටේ ඉන්න සියලු දෙනාම දේශපාලකයන්ව ශතයකටවත් ගණන් නොගෙන ඔවුන්ට ඔලුව පහත්නොකර සිටීමෙන් ...දවසක මේ කතාව ඇත්තක් කළ හැක.සමහර දියුණු රටවල එසේ සිදුවෙනවා. (නි)
විජේසුන්දර Sunday, 19 July 2015 07:58 PM
ඡන්දදායකයෝ ඔයාලගේ වටිනාකම තීරණය කරයි (නි)
අතුල Sunday, 19 July 2015 08:28 PM
මැරයින්ගෙන් තොර, රට ගැන හිතන, මහජන මුදල් හොරකම් නොකරන, විද්‍යාත්මක සැළැස්මක් ඇති පක්ෂයකට මෙරට බාරදෙමු (නි)
රාධා Sunday, 19 July 2015 08:51 PM
තම තමන් ගැන ඉතින් තම තමන්ම වර්ග කරලා කිවුවා නම් ඉවරයිනේ.එතකොට වටිනාකම අපිට තේරුම්ගන්න පුලුවන්නේ (නි)
සත්‍යයා Sunday, 19 July 2015 10:51 PM
කතාව එහෙම නම් පැරදුණු හිටපු ජනාධිපතිවරයෙකුට හිමිවන වටිනාකම කුමක්ද කියලා ජනතාව හිතාගන්න ඕනෑ. (නි)
සැම් Monday, 20 July 2015 06:18 AM
ඕක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. 1977න් පස්සේ මේ රටේ මිනිස්සු අත්දැකීමෙන්ම හොඳින් දන්න දෙයක්. (ම)
පෙරේරා Monday, 20 July 2015 06:38 AM
ඇමැතිලාට වඩා බල්ලන්ගෙන් නම් වැඩක් තියෙනවා තමයි!! (බ)
තිස්ස Monday, 20 July 2015 06:43 AM
දන්නේ කවුද තමන්ගේ හැටි මිස තමන් (ම)
සරත් Monday, 20 July 2015 01:47 AM
දැන් ඔය කරේතියාගෙන ඉන්න සමහරුන්වත් බලු වටින්නේ නැති වෙනවා ඡන්දෙන් පස්සේ (නි)
නිමල් ලාලිත Monday, 20 July 2015 02:50 AM
මොනවා වුණත් ඇත්තම ඇත්ත කියලා තියෙනවා.දැන් මැතිවරණය කිට්ටු බැවින් සත්‍යවාදී උපාසක මහත්වරුන් පෙනෙන්නට පටන් ගනීවි. මේ ගොල්ලන්හේ අතීත කියුම් කෙරුම් අමතක කරන්න එපා. (නි)
චන්න බුවනක Sunday, 19 July 2015 04:10 PM
ඒ තත්ත්වට පත්වුණේ ඔයාලම තමයි. (නි)
රුවන් Monday, 20 July 2015 02:59 AM
මේකත් එක මැතිවරණ ක්‍රමයක්. කුට්ටි අරන් පැත්ත මාරු කරන නොකරන එක තමුන්නාන්සේලාගේ වැඩක්... (නි)
මනෝජ් Sunday, 19 July 2015 04:17 PM
මොන පක්ෂයේ කෙනෙක් වුණත් කිවුවේ නම් සම්පූර්ණ ඇත්ත (නි)
නිවන්තක Sunday, 19 July 2015 04:22 PM
අනේ ඇත්තට අපේ අයත් කියන කතා? (නි)
කිරි ගමරාල Monday, 20 July 2015 03:06 AM
බල්ලොත් එක්ක බැහැ කියන්නේ ඒකනේ.(ම)
මොරිස් Monday, 20 July 2015 11:53 PM
බල්ලෝ නම් කළගුණ දන්නා සත්වයින් වර්ගයකි. (නි)
එෂාන් Monday, 20 July 2015 03:14 AM
ජයවේවා කතාවට! (නි)
ලුම්බිණි Monday, 20 July 2015 03:21 AM
බල්ලන්ව මේවට ගාවගන්න එපා (නි)
බණ්ඩාර කුවේට් Monday, 20 July 2015 03:29 AM
බල්ලට අගෞරව කරන්න එපා මිනිසාට වඩා බල්ලෙකුගෙන් ආරක්ෂාවක් ලැබෙනවා (ම)
කින් බෙනට් Sunday, 19 July 2015 04:39 PM
එහෙම කියන ගමන්ම මනාපෙකුත් පුළුවන් නම් දෙන්න කියලා නේද කියන්නේ? (නි)
මාලි Sunday, 19 July 2015 04:42 PM
කතාව අැත්ත අපිටත් එහෙමමයි. (නි)
සහන් Sunday, 19 July 2015 05:12 PM
අපිට නම් පහුගිය දේවල් මතක් කරනකොටත් ලැජ්ජයි (නි)