උතුරු මැද ඇමැතිවරයකුගේ සහභාගිත්වයෙන් නොච්චියාගම පාසලක අද පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයක් නිසා නොච්චියාගම කොට්ඨාසයේ පාසල් 26ක අද පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග අවලංගු කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැති උත්සවය නිසා වාර විභාග නෑ
සෙන්සාන් Tuesday, 22 July 2014 02:16 AM
අහිංසක පාසල් ළමුන්ගේ අනාගතය අඳුරු කරන්නට කටයුතු කරන සියලුම ආශ්චර්යමත් පුද්ගලයින්ට ළගදීම ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබේවා! (නි)
ශාන්ත Monday, 21 July 2014 06:31 AM
මහා පුදුමාකාර මිනිස්සු ඉන්න රටක් මේක (නි)
තිලක්- ඩුබායි Monday, 21 July 2014 06:34 AM
රටකට ගිය කලක්. හරිම දුකයි (නි)
ටිකිරි බණ්ඩාර Monday, 21 July 2014 06:36 AM
ජනතාව පමණක් නොව අනාගත දරුවන් පවා දඩුවම් විඳිය යුතුයි (නි)
සෑම් Monday, 21 July 2014 07:05 AM
මට හිතෙන විදියට අපේ නිදහස් අධ්‍යාපනයේ අඳුරුම යුගය තමා මේ. (නි)
සේරම් Monday, 21 July 2014 07:09 AM
නුසුදුසු චරිත වගකිවයුතු පදවි සඳහා යොදාගැනීමේ අනිසි ප්‍රතිඵල (නි)
ලක්ෂපාන Monday, 21 July 2014 07:14 AM
මේවා දිහා බලා ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද..? (නි)
තිලක්-ඩුබායි Tuesday, 22 July 2014 04:46 AM
අපි මොන තරම් අසරණ වෙලාද කිව්වොත්, ස්වභාව ධර්මයෙන් දඩුවම් ඉල්ලන්න තරම් අසරණ වෙලා.(අ)
සුනිල් Monday, 21 July 2014 01:09 PM
වඩාත් වැදගත් වෙන්නේ මේ දෙකෙන් කුමක්ද? වඩාත් නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. 1) වාර විභාගය පැවැත්වීම දරුවන්ගේ අද්‍යාපනය උදෙසා 2) දේශපාලකයාගේ උත්සවය පැවැත්වීම ඔහුගේ සතුට උදෙසා 3) දරුවන්ගේ වාර විභාගය පවත්වන බව දැන දැන උත්සව සඳහා පාසල්වලට පැමිණෙන්න කැමැත්තක් දක්වන දේශපාලකයන් වෙනත් නමකින් හඳුන්වන්න. (දී)
ඩිලාන් Monday, 21 July 2014 02:01 PM
හෙට අනිද්දාට කාගේ හරි මඟුල් ගෙදරක් කියලා විභාග නැවැත්තුවත් අපිට නම් පුදුමයක් නැහැ. (නි)
පෙරේරා Monday, 21 July 2014 02:24 PM
ළමයින්ගේ අම්මලා තාත්තලා මනාප, ජන්ද දුන් පව ළමයින්ට ගෙවන්න වෙලා.... (නි)
සිසිර Tuesday, 22 July 2014 06:28 AM
මේවා තමා සුබ අනාගතය ? (අ)
තිලක්-ඩුබායි Monday, 21 July 2014 03:24 PM
සුබ අනාගතයක පෙර නිමිති දැන් පහල වෙමින් පවතිනවා.අනාගත දරුවන්ටනම් දෙවියන්ගේම පිහිටයි. (අ)
සුනිල් ගමිපොළ Monday, 21 July 2014 04:13 PM
මුන්ට දඩුවමි කරන්න හිටපු දෙයියොත් හැංගිලා මොනවා කරන්නද ඡන්න්දෙ දීපු බූරැවො ඉවසලා ඉදපල්ලා ඉර පායන ගතියක් පේනවා වගේ දෙයියොත් එලි බහීවි (අ)
චන්ද්‍රා Monday, 21 July 2014 05:32 PM
මෙයාලව පත්කලේ කවුද හැබෑට?