IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇමැතිනියගේ හිතත් වුෂු ක්‍රිඩාවට

මානසික මට්ටම හොඳින්  පවත්වා  ගත හැකි  වුෂු  වැනි  ක්‍රිඩාවක්  ඉගෙන ගැනීම දේශපාලඥයින්ම ඉතා වැදගත් වන බව විදේශ  රැකියා ඇමැතිනි තලතා අතුකෝර  මහත්මිය ප්‍රකාශ  කළාය.

ජිවිතයේ  එදිනෙදා  මුහුණ දෙන විවිධ ප්‍රශ්න වලට  හොඳන්  මුහුණ දිමට  හැකි බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

එමෙන්ම දේශපාලඥයින්  එවැනි ක්‍රිඩාවක්  ප්‍රගුණ කර  තිබිමෙන්  තමන්ට  ඇතිවන ගැටළු පමණක් නොව සමාජිය ගැටළු වලදී ද සමාජයට  හිතකර  ආකාරයට විසඳුම් ලබාදිමට  හැකිවන බවද අතුකෝරල මහත්මිය කීවාය.

සමස්ත ලංකා  වුෂූ  තරඟාවලියේ බාලක අංශයේ ශුරතාවය  දිනාගත්  කලවාන ගාමිණි මහ විදුහලේ සිසුන්ට  ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරිමේ උත්සවයට  සහභාගි වෙමින්  අමාත්‍යවරිය මේ බව පැවසුවාය.



අදහස් (0)

ඇමැතිනියගේ හිතත් වුෂු ක්‍රිඩාවට

යොහාන් Monday, 05 October 2015 02:11 PM

අපිට තියෙන ප්‍රශ්න ගැන එයාලා දන්නවා නම්... (නි)

:       0       0

දුමින්ද Monday, 05 October 2015 08:28 AM

එතකොට ජනතාව ඇන්දවීමේ සහ බඩට ගැසීමේ ක්‍රීඩාව (අ)

:       0       0

සේන Monday, 05 October 2015 08:53 AM

දින 100 යේ ආන්ඩුව කාලේ මෙතුමිය පොරොන්දු වුණා පිටරටවල වැඩ කරන අපි වෙනුවෙන් විශ්‍රාම වැටුපක් හදන්න, දැන් අලුත් ආණ්ඩුව අවිල්ලාත් සැහෙන කාලයක් ගියා ඒ පොරොන්දු ගැන කිසිම කතාවක් නැහැ. දැන් වෙනත් දේවල් කතා කරනවා. (අ)

:       0       0

අතුල Monday, 05 October 2015 08:14 PM

ඔයාලා මොනවා කළත් අන්තිමට වදින්නේ රටේ අසරණ අපිට (නි)

:       0       0

චානක Monday, 05 October 2015 09:29 AM

දැන් එතකොට දේශපාලනය නිසා මජනතාවට වෙන අපහසුකම් වලට මොන ක්‍රීඩාව ද දන්නේ නැහැ ඕනේ වෙන්නේ ? (බ)

:       0       0

විතාන Tuesday, 06 October 2015 12:38 AM

බොහොම හොඳයි (නි)

:       0       0

ජොනතන් Monday, 05 October 2015 10:21 AM

එක පාරක් බොරුවක් කිව්වා කටාර් රාජ්‍යයේ සේවක වැටුප් බැංකුවට යැව්වේ මෙතුමියගේ ඉල්ලීමකට අනුව කියල, දැන් ඒ පාර තව එකක්. (අ)

:       0       0

සමන් Monday, 05 October 2015 10:32 AM

දේශපාලඥයින් එවැනි ක්‍රිඩාවක් ප්‍රගුණ කර තිබිමෙන් පාර්ලිමේන්තුව තුල මෙතෙක් තිබු අලස සහගත ගුටි ඇන ගැනීම් වෙනුවට ක්‍රමවත්ව නිල වලට පහර ගැසීමෙන් විරුද්ධ පාක්ෂිකයාව පහසුවෙන් මෙල්ල කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට ලැබෙනු ඇත. මහජන ගැලරියේ සිටින අපටද විසිල් ගසමින් එය වින්දනය කර ගත හැකි වේවි. ඉතා හොඳ යෝජනාවක් ඇමති තුමියනි. ඔබට ජය වේවා! (අ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 05 October 2015 10:40 AM

වුෂු ගැහුවාට කමක් නැහැ අර හිටපු කෙනා වගේ දුප්පත් ලාංකිකයාගේ සල්ලි වලට පිල්ලි නොගහා. (අ)

:       0       0

ඉමේෂ් Monday, 05 October 2015 11:05 AM

ඉතින් දැන් ඔය වුෂු පුරුදු වෙන්න යනවද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site