වනජීවී ඇමැති ගාමිණි විජිත් විජයමුණි සොයිසා බිබිලේදී පොසොන් බත් දන්සලක් දුන්නේය.
දන්සලේ සිටි ඇමැති සිටි ගමන් අතුරුදන්විය.ආරක්ෂකයන් ඔහු සොයා ගත්තේ අසල අයිස්ක්‍රීම් දන්සලකිනි.
ඇමැති අතේ අයිස්ක්‍රීම් දෙකක්ම විය.
‘අයිස්ක්‍රීම් දන්සල දැක්කාම මට කොලු කාලේ මතක් වුණා ’යැයි ඇමැති කියයි.
2025 දෙසැම්බර් මස 18
428
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමැතිට කොලු කාලේ මතක්වෙයි
ඩී.උපුල් Wednesday, 18 June 2014 08:17 AM
කොලු කාලෙ මතක් වුනාට පරිස්සමින් ඇමති තුමෝ (නදී)
ජනක ප්‍රේමලාල් Wednesday, 18 June 2014 08:27 AM
හොඳ අමතිතුමෙක්. හැබැයි වනය හා වන සතුන්ගේ ආරක්ෂාව ගැන තව තවත් උනන්දුව දක්වනවා නම් තවත් හොඳයි (නි)
රවින්ද්‍ර Tuesday, 17 June 2014 08:05 PM
එතුමා අවජ්‍ය බව ඇත්තක් තමා. එ්ත් එතුමා බත් දන්සලට කලින් මත් දන්සලකටත් ගොඩවෙලා වගෙයි පොටෝ එකෙන් පෙන්නුම් කරන්නේ. මම හරිද මන්දා. (නදී)
නයනි Wednesday, 18 June 2014 08:51 AM
කදිම ඡායාරූපයක්නේ.... (නි)
වර්ෂා Wednesday, 18 June 2014 08:59 AM
අනේ! මටත් එකක් දෙනවද? (නි)
චන්ද්‍රා Tuesday, 17 June 2014 08:30 PM
මෙපමණ රටේ ප්‍රශ්න, නමුත් අහන්න දකින්න තියෙන්නේ ඇමතිලගේ විකාර තමයි (නදී)
තමිත් ප්‍රභාත් Tuesday, 17 June 2014 09:05 PM
ඇමති තුමා ඒ කලේ අයිස්ක්‍රීම් දන්සල් තිබුනද ? අව්රුදු 30 කට කලින් (අ)
යසිරු ද සොයිසා Tuesday, 17 June 2014 09:37 PM
මෙතුමාගේ පෙනුම නම් තවමත් කොල්ලා වගේ. කියන දේ කෙළින්ම කියන කෙනෙක්. හැබැයි කටේ තරමටම වැඩත් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. (නි)
අමිල Tuesday, 17 June 2014 04:09 PM
එතුමත් මනුස්සයෙක්නේ... (දී)
ශාන සෞදි Wednesday, 18 June 2014 11:13 AM
ඇමති තුමා ඒ කලේ මතක් වෙලා තව තව දේවල් කරයිද දන්නේ නෑ. (ස)
සරත් Tuesday, 17 June 2014 04:13 PM
ඔබ ඇත්තටම නිහතමානි මනුස්සයෙක් මම ඔබට ගරු කරනවා (දී)
බමුණු Tuesday, 17 June 2014 04:23 PM
"ඔබ ඇත්තටම නිහතමානි මනුස්සයෙක් මම ඔබට ගරු කරනවා" (නදී)
රන්දික Tuesday, 17 June 2014 04:38 PM
සාමාන්‍ය මනුස්සයෙක් (දී)
තිසර Tuesday, 17 June 2014 04:38 PM
"ඇමැති අතේ අයිස්ක්‍රීම් දෙකක්ම විය". ඉතින් අපිට මොකද...... (දී)
රොෂාන් Wednesday, 18 June 2014 12:02 AM
අතීතය අමතක නොකර මමත් දන්සලකට ගොඩවුණෙමි (නි)
කමල් Tuesday, 17 June 2014 04:48 PM
අපිත් පොඩි කාලේ ඔහොම තමයි ඇමති තුමා (දී)
සුරේෂ් Tuesday, 17 June 2014 04:54 PM
කියන දේ මුනට කියන ඇමති තුමෙක් (නදී)
අැන්ඩ්‍රෘ Tuesday, 17 June 2014 05:02 PM
තවත් මාධ්‍ය සංදර්ශනයක්ද ? (නදී)
පත්මලාල් විජේමාන්න Tuesday, 17 June 2014 05:55 PM
ලස්සන රස කතා කියන ඇමති කෙනෙක් (දී)
ජිනේ Tuesday, 17 June 2014 06:06 PM
ඇමතිතුමා අයිස්ක්‍රීම් කන්නේ බලාගෙන..... සීනි....... (දී)
ජයන්ත Tuesday, 17 June 2014 06:18 PM
ඇත්ත ස්වභාවය පෙන්වන මෙතුමා හොඳයි සමහර උපාසක දේශපාලුවන්ට වඩා. මේ මෙතුමාගේ අවජ්‍ය හැසිරීමක් . එහි වරදක් නැහැ . (දී)
සම්පත් Wednesday, 18 June 2014 06:02 AM
බොහොම නිහතමානී සිනහවක්! (නි)
මැණික් Wednesday, 18 June 2014 06:06 AM
නියම අව්‍යාජ පුද්ගලයෙක් (නි)
භානු Tuesday, 17 June 2014 07:02 PM
එතුමාටත් අපි වගේම අයිස්ක්‍රීම් වලට හිත වැටිලා. මේක අවංක පිළිබිඹුවක්. ! (නදී).