IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඇමතිගේ චෝදනා පත්‍රය උනන්දුවෙන් බලා සිටිනවා

(යොහාන් භාසුර)

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කරන්නේ යැයි කියන චෝදනා පත්‍රයට මුහුණ දීමට වඩාත් උනන්දුවෙන් බලාසිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (29) පැවසීය.

ජනක රත්නායක මහතාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර සභාපති ධූරයෙන් ඉවත් කරන්නේ යැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අද පෙරවරුවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රත්නායක මහතා එසේ පැවසීය.

 



අදහස් (2)

ඇමතිගේ චෝදනා පත්‍රය උනන්දුවෙන් බලා සිටිනවා

siri Sunday, 29 January 2023 02:31 PM

මේ රටේ අසරණ ජනතාව වෙනුවෙන් කතා කරන ඔබට ගෞරවය හිමිවෙනවා.

:       15       72

රසික Sunday, 29 January 2023 08:05 PM

එහෙමද උපදෙස් ලැබුණේ...?

:       16       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site