IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ඇමැතිගේ ගෙයි ගින්නෙන් බරපතල හානි‘

සන්ධානයේ හිටපු අමාත්‍ය එස්.බී. රත්නායක මහතාගේ මාදිවෙල තෙමහල් නිවසේ තට්ටු දෙකක් ගිනි ගැනීමෙන් රන් බඩු ද පෞද්ගලික ලියවිලිද නිදන කාමරය ද විනාශ වී ඇති බව අමාත්‍යවරයා පවසයි.  දැනට 10 දෙනකුගෙන් පමණ කටඋත්තර ලියාගෙන ඇත. නිවසේ විදුලි මීටරයට කිසිදු හානියක් සිදුව නැත.  පහත මාලයද ගින්නෙන් බේරි ඇත. රජයේ රස පරීක්ෂක ඇතුළු නිලධාරීහු එහි පැමිණ පරීක්ෂණ ඇරැඹූහ.  ඔහු මෙවර මහ මැතිවරණයට තරග කරයි.



අදහස් (0)

‘ඇමැතිගේ ගෙයි ගින්නෙන් බරපතල හානි‘

උදිත් Saturday, 01 August 2015 02:08 PM

පව් දුක් මහන්සියෙන් හම්බ කරපුවා. (නදී)

:       0       0

චන්න බුවනක Saturday, 01 August 2015 02:33 PM

එ්ක තමයි මටත් හිතුනේ. (නදී)

:       0       0

සමන් Saturday, 01 August 2015 03:13 PM

පව් පින් විපාක (නදී)

:       0       0

රූපවතී Saturday, 01 August 2015 04:02 PM

පවු දෙවියනේ! මේ සැරෙත් කොහොමහරි පත්කරමු ඊළඟ සැරේ නිදන කාමර ටිකක් හදාගන්න (නි)

:       0       0

ඈන් Saturday, 01 August 2015 04:16 PM

පෞද්ගලික ලියකියවිලි නැති‍ වෙන්න හේතුව මොකක්ද? පූර්ණ පරීක්ෂණයක් කරන්න වෙනවා. කාගේ හරි ෆයිල්ද? (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 05:10 PM

පව්! වෙච්ච දෙයක්? ජීවත් වෙන්නත් ක්‍රමයක් නැතුව ඇති (නි)

:       0       0

සංජු Saturday, 01 August 2015 05:24 PM

කොහොමද රන් බඩු ගින්නෙන් විනාශවුණේ? (නි)

:       0       0

විජිත් Saturday, 01 August 2015 05:59 PM

ඕක ගණන් ගන්න එපා ඇමතිතුමා, මේ පාර ඡන්දෙන් දිනුවොත් ඔය අලාභය පොළියත් එක්කම හොයාගන්න පුළුවන්. ඒවාට ක්‍රම සහ විධි දන්නේ දේශපාලඥයෝ විතරයි. (නි)

:       0       0

ධම්ම Saturday, 01 August 2015 07:34 PM

පිච්චුන ගේ හදාගන්න, ඡන්දය අපි ඔහුට දෙමු (නි)

:       0       0

ධනුක Saturday, 01 August 2015 07:48 PM

තෙමහල් නිවාසය ගැන දුකයි (නි)

:       0       0

යාපා Saturday, 01 August 2015 08:29 PM

මේ වගේ දේවල් කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 02 August 2015 01:10 AM

වැදගත් ලිපිගොනු ටික තමයි පිච්චිලා ඇත්තේ.අපරාදේ. (නි)

:       0       0

රෝහණ Sunday, 02 August 2015 01:16 AM

අනේ! සාධාරණයෙන් හම්බකරගත් සල්ලි නේද මේ? (නි)

:       0       0

පිටිගල Sunday, 02 August 2015 01:54 AM

ඇමති තුමාගේ කී වෙනි ගෙදරද ඔය පිච්චුනේ හැබෑටම?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site