IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇප දුන්නත් නාහිමි රෑ දෙකක් හිරේ

දොළොස් හැවිරිදි දැරියක කෙලෙසී යැයි සැකපිට අත්අඩංගුවටගත් මිහින්තලා රජමහා විහාරධිපති නාමල්වැවේ රතනසාර නාහිමියනට අනුරාධපුර අතිරේක මහෙස්ත‍්‍රාත් චන්දන එදිරිමාන්න මහතා ඉරිදා රාති‍්‍ර 12.ට ඇප නියම කළත් සදුදා ඇප දෙනතුරු ඒ හිමියනට අනුරාධපුර බන්ධනාගාරයේ ගතකිරීමට සිදුවිය.රුපියල් 25000ක මුදල් හා රුපියල් 100,000ක් බැගින් වූ ශරිර ඇප දෙකක් මත රතනසාර හිමි මුදා හරිනු ලැබීය.



අදහස් (0)

ඇප දුන්නත් නාහිමි රෑ දෙකක් හිරේ

නිත්‍යා Thursday, 03 January 2013 11:24 AM

මේ වගේ අයට ඇප දෙන්න එන අයවත් සිර කරන්න ඕන (ස)

:       0       1

සුගත් Sunday, 12 August 2012 07:20 AM

කුම්බලා මාලු කෑවානම් විදවපන් බළලෝ කිවුවලු. (නි)

:       0       0

තිලක් Saturday, 10 November 2012 03:32 PM

මේකත් ජාතිය වඳවීයාම වැලැක්වීමට ගත් උත්සාහයක් වෙන්න ඇති (ස)

:       0       0

ඉෂාක් Wednesday, 31 October 2012 11:23 AM

මේවට කවුරුත් කතා නැහැ. (නි)

:       0       1

රෝහණ Thursday, 04 July 2013 05:49 PM

තිලක් ඔබ හරි එක එහෙම වෙන්න ඇති. ඔය වගේ චීවර දාරියන් බෞද්ධාගමට නිගාවක්.(නදී)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28941 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18210 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11293 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 695 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 212 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site