
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇපල් සමාගම අතීතයේදී තම සේවකයන් සඳහා සපත්තු නිර්මාණය කළ අතර 1990 දශකයේ මැද භාගයේදී එසේ නිෂ්පාදනය කළ සපත්තු ජෝඩුවක් ඇමෙරිකානු ඩොලර් 50000 කට (ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට) ආසන්න මුදලකට වෙන්දේසි කිරීමට තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඔමේගා ස්පෝර්ට්ස් ඇපල් කම්පියුටර් සපත්තු වර්ගයට මෙම සපත්තු ජෝඩුව අයත් වන බව පැවැසෙයි.ඇපල් සපත්තු එම සමාගමේ සේවය කළ සේවකයන් වෙනුවෙන් පමණක් නිර්මාණය වූ බවත් පාරිභෝගිකයන්ට ඇපල් සපත්තු මිලදී ගැනීමට අවස්ථාව නොලැබුණු බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
449
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1037
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇපල් සපත්තුවට ඩොලර් 50000ක ලංසුවක්