මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයින්ගේ ඇප මුදල් අද (27) සිට ජූලි 13 වැනි දින දක්වා බාර ගන්නා බව මැතිවරණ කොමසිරිස් මහින්ද දේශප්‍රිය කියයි. එක් අපෙක්ෂකයකුගෙන් රුපියල් 2000 ක් ඇපයට තැබිය යුතුයි.
2025 දෙසැම්බර් මස 18
92
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
142
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
944
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇපයට අද සිට ඉඩ
රූපවතී Saturday, 27 June 2015 09:04 PM
ඇයි දෙවි හාමුදුරුවනේ 2000ක් ? ඇයි ඇප මුදල ලක්ෂ දෙකක් විතරවත් වැඩිනොකළේ? මහජනයාගෙන් හොරාගන්න මුදල් වල හැටියට මෙයාලට මේක ලක්ෂ දෙකකටත් වඩා වැඩි කරන්නයි ඕනෑ.මොකද මහජන සේවයටයි එන්න දඟලන්නේ. අපිට තමයි හැමදේටම බෙල්ල ළඟටම හිරවෙන්න බදු වැඩි කරන්නේ. මේ මුදල අනාගතේදී වහාම වැඩි කළයුතුයි. ඒ මුදල් වලින් ඡන්ද වැඩ වලට වැය කළයුතුයි. (නි)