IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඇඳිරි නීතිය වේලාවේදීත් ධීවර කටයුතු සඳහා අවසර

(මහින්ද නිශ්ශංක)

ඇඳිරි නීතීය ක්‍රියාත්මක කරන කාලය තුළ මාළු ප්‍රවාහනයට සහ ධීවර කටයුතු කරගෙන යෑමට අවසර ලබාදීමට රජය අද (24) තීරණය කළ බව මගී ප්‍රවාහන කළමණාකරණ  විදුලි බල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.
 

පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බවද අමාත්‍යවරයා කියා සිටී. විශේෂයෙන් ධිවරයන්ගේ ඉල්ලීම් සැළකිල්ලට ගෙන රජය මෙම පියවර ගෙන ඇත.



අදහස් (2)

ඇඳිරි නීතිය වේලාවේදීත් ධීවර කටයුතු සඳහා අවසර

de silva Tuesday, 24 March 2020 11:01 AM

බහුදින ධිවර යාත්‍රාවලට මුහුදු යන්න අවසර දෙන්න මේවා කොහොමත් යන්නේ එන්නේ නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ නිසා කිසි ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. අනිත් එක ඒවා ගියහම එන්නේ මාසෙකට විතර පස්සේ. එතකොට මේ ඇදිරිනීතිය ඉවරවෙලා තිබේවී.

:       0       0

lankaTuesday, 24 March 2020 01:04 PM

ඔව් ඒක හොඳයි. නමුත් මේවල සේවයට යන අය හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවද බලල අරින්න ඕන. නැත්නම් මුහුෙදදි කොරෝනා හැදුනොත් බෝට්ටුව පාවී පාවී තියෙයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 37 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site