(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් ඇදිරි නීතිය කඩ කල පුද්ගලයන් 130 දෙනෙක් පොලිස් අත් අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා පැවසීය.
යතුරු පැදි 10 ක් හා ත්‍රීරෝද රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳිරි නීතීය කඩ කළ 130 අත්අඩංගුවට
Raveendra Saturday, 21 March 2020 02:03 PM
මෙවන් බැරෑරුම් අවස්තාවලදිවත් තමන්ගේ වගකීම කුමක්ද නොදත් මෙම අය ඒ ඒ නිරෝධාන මාධ්‍යයස්තානවල පිරිසිදුකිරීම් සදහා යොදාගන්නා ලෙස අප අදාළ ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු.