(යොහාන් භාසුර)
බ්‍රිතාන්‍ය කවුන්සලය (බීරටිෂ් කවුන්සිල්) වාර්ෂිකව සංවිධානය කරන ‘මපට්’ නිර්මාණ සහ කෙටි චිත්‍රපටි ප්‍රදර්ශනය ‘ඇනිමේට් හර්’ වැඩසටහන කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට්හිදී මේ මස 6 සහ 7 දෙදින පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වේ.
මෙහිදී ‘මපට්’ නිර්මාණ ලෙස දරුවන් ප්‍රියකරන චරිත ප්‍රදර්ශනයක් සහ කෙටි චිත්‍රපටි ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතර එම වැඩසටහන ඉරුෂි තෙන්නකෝන් අධ්‍යක්‍ෂණය කරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
‘ඇනිමේට් හර්’ ලයනල් වෙන්ඩ්ට්හිදී මෙම හය සහ හත් වැනිදා
chandima Monday, 01 August 2022 11:40 PM
එහෙ ඕනෑතරම් මපට්ලා...