IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇන්ටනෝව් බිමට බස්සයි

අතුරුගිරියේ අනතුරින් පස ඇන්ටනෝව් යානා පියාසර කිරීම තාවකාලිකව අත්හිටැවූ බව ගුවන් හමුදාව කියයි.

ඇන්ටනෝව් යානා යුක්‍රේනයේ නිශ්පාදිත ඇන්ටනෝව් යානා උතුරු නැගෙනහිර යුද සමයේ සෙබළුන් හා භාණ්ඩ ප්‍රවාහනයට බෙහෙවින් යොදා ගැණිනි.

ඇන්ටනෝව් යානාවක උපරිම වේගය පැයට කිලෝමීටර 540කි. බර කිලෝ 16800කි. ටර්බෝ ක්‍රොප් එන්ජින් දෙකකින් පණගැන්වෙයි.

තටු විහිදුම මීටර 29කි. මිල ඇමරෙකානු ඩොලර් 6000000 -9000000 (රුපියල් 792000000) කි.

අහසට නැංවීමේ සිට ගොඩ බෑම දක්වා කිලෝමීටර 2500ක් පියාසර කළ හැකිය.

 



අදහස් (0)

ඇන්ටනෝව් බිමට බස්සයි

සාගර Saturday, 13 December 2014 02:28 PM

දෙයක් වුණාට පස්සේ බිමට බස්සලා හරියන්නේ නෑ.(හේ)

:       0       0

රූපවතී Friday, 12 December 2014 07:12 AM

පවු! වටිනා ජීවිත කීපයක් අහිමිවුණා.ඒ වගේම රටට වූ පාඩුව? ගුවන් යානා පාවිච්චි කරන තරමටයි එහි එන්ජින් වල ක්‍රියාකාරිත්වය පවතින්නේ. එක තැන තිබිලා කාලයකට පසුව නැවත පාවිච්චිය හරිම භයානකයි. මියගිය සැමට නිවන් සුව ..! (නි)

:       0       0

ලලිත් Friday, 12 December 2014 07:18 AM

අයහපත් කාලගුණය හා මීදුම නිසා ඕක කලිනුයි කරන්න තිබුනේ. අපරාදේ ජීවිත හා දේපල හානි. (නි)

:       0       0

හැරිසන් Friday, 12 December 2014 08:00 AM

හිතන්නට යමක් ඇත (නි)

:       0       0

සුමිත් Friday, 12 December 2014 08:54 AM

දැන් මේකටත් සමහරු කියයි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා... (නි)

:       0       0

සිතුමිණි Friday, 12 December 2014 09:15 AM

ඒ එන් 32 ඇන්ටනොව් යානා මෙවැනි ඉතා දියුණු එන්ජින් තාක්ෂණයකින් යුතුවුවත් ඉතා විශාල ගුවන් අනතුරු සංඛ්‍යාවකට හේතු වූ යානා වර්ගයකි. (නි)

:       0       0

අනෙස්ලි Friday, 12 December 2014 09:31 AM

කීයක් නම් ඇන්ටනොව් වැටුනද ලංකාවේ.? (ර)

:       0       0

උයන්ගොඩ Friday, 12 December 2014 11:36 AM

යුක්රේනයේ නිෂ්පාදිත ඔය ඇන්ටනොව් යානා සහ යුධ උපකරණ බොහොමයක් ප්‍රමිතියෙන් තොර ඒවා. සෝවියට් සමුහාණ්ඩුව කාලේ නිෂ්පාදිත ඒවා. මේවා පාවිච්චි කිරීම එම රටත් නවත්තලා තියෙන්නේ. මේ වගේ ඒවා පසු ගිය කාලයේ නොදියුනු රටවලට විකුණුවා. (ර)

:       0       0

හොප් Friday, 12 December 2014 12:21 PM

2008 දී මමත් රත්මලානේ ඉඳල පලාලි වෙනකන් ඇන්ටනොව් 32 ගුවන් යානාවල නිතර ගියා. එක සැරයක් එක තටුවක් කැරකෙන්නේ නැතුව ගොඩක් වෙලා යානය ගුවන් ගත කලේ නැහැ. ඇන්ටනොව් 32 යානා දැන් ගොඩක් පැරණියි. (ර)

:       0       0

සුගුනවති Friday, 12 December 2014 12:22 PM

සුමිත් මල්ලියේ, දේශීය, දේශීය. මල්ලි මොනවා කතා කරනවද මන්දා. (ර)

:       0       0

අමල් Friday, 12 December 2014 06:17 AM

කීයක් නම් පාඩුද? ජීවිතත් අනතුරේ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 916 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site