අලුත්ගම හා බේරුවල ඇදිරි නීතීය කඩ කළ නව දෙනෙක් කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා අාබ්දීන් මහත්මිය විසින් ජුනි 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
2025 දෙසැම්බර් මස 18
428
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇදිරි නීතීය කැඩු නවයක් රිමාන්ඩ්
සමාධි Tuesday, 17 June 2014 05:32 PM
අහිංසක මිනිස්සු අන්තිමට විඳවන්නේ. ප්රශ්නය ඇති කරපු අය දැන් හොර පුසෝ වගේ හොදට කාල බිල නිදහසේ ඇති පැත්තකට වෙලා. කාගෙවත් බහකට රැවටුන මේ අය දැන් කුරු ගණන් කරනවා. මිනිස්සුන්නට සතෙක්ට වැඩිය දියුණු මොලයක් ලැබිල තියෙන්නේ මොකටද කියල දැන්වත් අපේ රටේ අය තේරුම් ගත්තොත් ආයේ මේ වගේ ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ. හැමදේම විසදන විදියක් ක්‍රමයක් තියෙනවා ඒ දේවල් වලින් පිට පනින්නේ නැතුව මේ උන වැරැද්ද හරි ගැස්සුවා නම් රටේ නම කැත වෙන්නේ නැහැ නේද? (නදී)
රුවන් Tuesday, 17 June 2014 05:37 PM
හාල් මැස්සෝ විතරද අත්අඩංගුවට ගන්නේ? (ස)
භානු Tuesday, 17 June 2014 06:01 PM
දැන් මේ කවුද අහුවෙලා තියෙන්නේ ? දරුවන් ට කන්න දෙන්න මොනවා හරි ගේන්න හන්දියේ කඩේට ගිය තාත්තා කෙනෙක් ද ? ලෙඩට බෙහෙත් ගන්න එලියට බැහැපු වයසක කෙනෙක්ද නැතිනම් ප්‍රසුතියට රෝහල් ගතවෙන්න ගිය බඩ දරු අම්ම කෙනෙක් ද ? අනෙක් උදවිය ඔක්කොම හොඳ බබාලා නේ . එකයි මම අහන්නේ ? (දී)
ඉසුරන්දි Tuesday, 17 June 2014 06:42 PM
නිතිය කාටත් පොදුයි.දැක්කද ඇදිරිනීතිය ඉවත් කළා විතරයි පොලිස් මුරපොල ලග ඉදල පෙට්‍රල් බෝම්බ 17ක් එක්ක කාවද අල්ලුවයි කියලා තිබ්බේ. (දී)