2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇතා පාරක් වහයි : පැය බාගයක් වාහන නවතියි
විජේසිංහ Tuesday, 03 February 2015 02:18 AM
ඔබ හරි හේමන්ත (නි)
රංජිත් Tuesday, 03 February 2015 04:15 AM
නැති උන දරු පැටව් හොයා ඇවිත් වාගේ (නදී)
ගෝටාභය Tuesday, 03 February 2015 07:04 AM
ඔය පළාතේ වනාන්තර කපල ජනපද හදලලු නේද? අලින්ට ඉන්න ඉඩ මදිව වගේ. (නදී)
අමිල ප්‍රසංග Tuesday, 03 February 2015 04:31 PM
මේකද යහ පාලනය පොලිසිය බලන් ඉද්දි අලි ප්‍රචන්ඩ ක්‍රියා කරන්නේ (නදී)
චමින්ද Monday, 02 February 2015 04:08 PM
අලිත් උන්ගේ අයිතීන් ඉල්ලනවාද කොහෙද? (නි)
විජේසුන්දර Tuesday, 03 February 2015 08:40 AM
මේ පාරත් කපර්ට් කරලා වගේ , අලියා එන්න ඇත්තේ වතුර පිරිච්ච වලක් වත් ඔය හරියේ කලින් තිබුනා කියා මතක තිබිලා වගේ, ඒ අලියට කේන්ති ගිහින් පිකටින් එකක් කරලා තියෙන්නේ, මොකද අලි නාපු වලවල් දැන් ඒ පැත්තෙත් නැති නිසා .(හේ)
හේමන්ත Monday, 02 February 2015 06:37 PM
පාර වහලා උද්ඝෝෂණයක් කරන්න ඇති හොරකම් කළ පැටව් ටික ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න කියලා. (නි)
කුමාර් Tuesday, 03 February 2015 10:29 AM
මෙයාලා මේවා ඉගෙනගෙන තියෙන්නේ දේශපාලුවන්ගෙන්. බලයේ ඉඳගෙන බලපෑම් කරන්නේ එයාලානේ. (හේ)
ටානියා Monday, 02 February 2015 09:42 PM
හොඳ මට්ටුව ඒ සතුන්ගේ නිජභූමි මිනිසුන් විසින් අල්ලා ගන්නවට (නි)